එලකිරි Night Club IV

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම යනව.. පස්සෙ එන්නම්.. මේ කෘර ලෝකෙන් මා නිදහස් වෙනවා..
    මහ පහර මිනිස්සු ඕයි ඉන්නෙ.. :(
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මගෙ ෆොටෝ බකට් ලින්ක්ස් එක ගොඩක් උන් දන්නව.. thread එකක දාපු එකක් කොපි කොලලා වැඩේ කොරල තියෙන්නෙ :dull:

    මාව විස්වාස නෑ.. මහා බලු මිනිස්සු ඕයි
    :dull:
    2.gif
    කාවද උබට සැක?:dull:බුවා?බබා?එඩිෂන්?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනව.. පස්සෙ එන්නම්.. මේ කෘර ලෝකෙන් මා නිදහස් වෙනවා..
    මහ පහර මිනිස්සු ඕයි ඉන්නෙ.. :(
    පල‍යන් පල‍යන්...... උඹට හෙට return එක දෙන්නම්.....:cool::cool::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කාවද උබට සැක?:dull:බුවා?බබා?එඩිෂන්?
    මම කිව්වෙ.. ඔය යටින් ඉන්නෙ ඒ වේසාවී තමා.. අල්ල ගනින් :angry::angry::angry:

    මොකක්ද යකෝ කියන්නෙ :angry:

    තෝ තමා ගමටම කෙලින්නෙ ට්‍රෝල් ෆේස් දදා.. :growl::growl::growl: දණගහල පිලිගනින් :angry::angry::angry:
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අඩෝ ෆේක් වලටනං මාව ගාවන්න එපා හොඳේ. අර ඉස්සර ආපු රජතුමා ෆේක් එකටත් මාව මාට්ටු කරලා තිබ්බ මං නැති තැන
    :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කාට හරි සැකයක් තියනවනං ඔය ඕන ෆේක් එකක් ඔන්ලයින් ඉන්න වෙලාවක ස්කයිප් වරෙන් මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්නං
     
    Status
    Not open for further replies.