ඕවා මතක් කරන්න එපා යකෝ......මට ෆ්රෑන්ක්ලීන් මතක් වෙනවා....![]()



වචනයෙන් පැහැදිලි කිරීමට තේරෙන්නේ නැත......addon යනු කුමක් ද ?
එයින් කෙරෙන කාර්යය කුමක් ද ? කියලා දියල්ලකෝ.(සිරාවටම)



addon ekak kiyanne ape browser eka padaka kargena run wena sw walata kiyana namaaddon යනු කුමක් ද ?
එයින් කෙරෙන කාර්යය කුමක් ද ? කියලා දියල්ලකෝ.(සිරාවටම)


නිල් නරියගේ ත්රෙඩ් එකක්.....addon ekak kiyanne ape browser eka padaka kargena run wena sw walata kiyana nama
meka balapan addon wena karya balanna
http://www.elakiri.com/forum/showthread.php?t=1175006



නෑ නෑ.... අහගන්න ඕන නෑ.....
ස්ටයිල් එකට නෙවෙයි ආතල් එකට බොන්නේ.......
අන්න ඔටු අන්කල්ට තේරුනා ඇත්ත........![]()



පූස්;14974507 said:අපි ඌව ඩේලි අනුභව කරනවා. සසා බූට් ඒක තියලනේ
![]()









සුදු රෝස;14977290 said:මගේ මූණෙන් නෙව රවන්නේ. ඔයාට මොකෝ???![]()

ඔයාගේ මූනෙන් උනාට රවන්නේ මටනේ..... ඒකයි අවුල.....සුදු රෝස;14977290 said:මගේ මූණෙන් නෙව රවන්නේ. ඔයාට මොකෝ???![]()



ගයාන් අයියට දිලක්ෂිකා ගැන හිතක් පහලවෙලා වගේ......
මිනූගේ හද්ද පරණ ත්රෙඩ් බම්ප් කරනවා......![]()



ගොඩක් ලස්සනයි මල්ලියා........![]()
![]()
![]()

අදත් බිව්වද????
ඔයාගේ මූනෙන් උනාට රවන්නේ මටනේ..... ඒකයි අවුල.....![]()
මිනූ යනුවෙන් හැඳින්වූ ජීවත් නොවූ තැනැත්තියගේ ජීවත්වූ සොයුරිය.....සුදු රෝස;14977297 said:කවුද ඒ සැරේ දිලක්ෂිකා???
ඔව්.......... දැන් මොකක්ද ප්රස්නේ????![]()






ඉතින් මමද.....සැසා අයියනේ පටන්ගත්තේ......සුදු රෝස;14977302 said:ආය පටන් ගත්ත ඉතින්.......


