චීනයේ ග්රාමීය පළාතක ඉතා දිළිදු නිවසකි.මෙහි ආදරයට සිටි එකම සුරතලා සුදු බැළලියකි.දඩාවතේ යමින් සිටි මැය නිවසේ හාමු දියණියගේ ආදරය නිසාම නිවස සුපුරුදු ස්ථානය විය.කල්ගතවත්ම මැය සිවුදරු පූස් මවක් විය..
2009 ජූලි 10 රාත්රී නිවස පසුපසින් ඇසුන බැළලියගේ සහ පැටවුන්ගේ අදෝනාව නිසා මොහොතකින් නිවැසියෝ බළලුන් සිටි ස්ථානයට යන විට යමෙකු බළල් පැටවුන් 4 දෙනාවම අමු අමුවේ මරා දමා තිබෙනු දැකගත හැකි විය.. පැටවුන්ට යකට බෝල දැමූ තුවක්කුවකින් වෙඩිතබාද,එකෙකු බෙල්ලට කම්බියත් දමා හිරකොටද,තවත් උස්සා පොලොවේ ගසමින්ද මරා දමා තිබූ අතර පැටවුන්ගේ ශරීර ඡේදනය කර තිබිනි.සියළුම පැටවුන් මරා දමා තිබුනේ මහ බැළලියගේ දෑස් ඉදිරිපසදීමය..
පැටවුන් මියගොස් ඇති බව නොදත් දුප්පත් මහ බැළලිය ලෙවකමින් ඔවුන් නැගිටුවන්නට උත්සාහ දරන අයුරුත්,නිවෙස් හිමි කාන්තාව දුකින් හඩන අයුරුත් ,මහ බැළලිය සහ පැටවුන් දෙදෙනෙකුගේ පෙර ඡායාරුවකුත් මෙහි දැක්වේ..
කිසිත් වරදක් නොකල මෙම අහිංසක සතුනට කල අපරාධයටත්,බළල් මවකට මෙවන් දුකක් දුන් ඒ අධම මිනිහාට අපායේ දොරවල් විවර වී නරා දුක් විදින්නට සිදු වේවා !!!

Last edited:




eka msak
.ape issraha gedara ekek hitiya uta kenthi gihin pus patiyek biththiye gahala maruwa
.kalakanni
