එලකිරි Night Club IV

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    549986_324830044284692_448914974_n.jpg

    චීන‍යේ ග්‍රාමීය පළාතක ඉතා දිළිදු නිවසකි.මෙහි ආදරයට සිටි එකම සුරතලා සුදු බැළලියකි.දඩාවතේ යමින් සිටි මැය නිවසේ හාමු දියණි‍යගේ ආදරය නිසාම නිවස සුපුරුදු ස්ථානය විය‍‍.කල්ගතවත්ම මැය සිවුදරු පූස් මවක් විය..

    2009 ජූලි 10 රාත්‍රී නිවස පසුපසින් ඇසුන බැළලියගේ සහ පැ‍ටවුන්ගේ අදෝනාව නිසා මොහොතකින් නිවැසියෝ බළලුන් සිටි ස්ථානයට යන විට යමෙකු බළල් පැටවුන් 4 දෙනාවම අමු අමුවේ මරා දමා තිබෙනු දැකගත හැකි විය.. පැටවුන්ට යකට බෝල දැමූ තුවක්කුවකින් වෙඩිතබාද,එකෙකු බෙල්ල‍ට කම්බියත් දමා හිරකොටද,තවත් උස්සා පො‍ලොවේ ගසමින්ද මරා දමා තිබූ අතර පැටවුන්ගේ ශරීර ඡේදනය කර තිබිනි.සියළුම පැටවුන් මරා දමා තිබුනේ මහ බැළලියගේ දෑස් ඉදිරිපසදීමය..

    පැටවුන් මියගොස් ඇති බව නොදත් දුප්පත් මහ බැළලිය ලෙවකමින් ඔවුන් නැගිටුවන්නට උත්සාහ දරන අයුරුත්,නිවෙස් හිමි කාන්තාව දුකින් හඩන අයුරුත් ,මහ බැළලිය සහ පැටවුන් දෙදෙනෙකුගේ පෙර ඡායාරුවකුත් මෙහි දැක්වේ‍‍‍..

    කිසිත් වරදක් නොකල මෙම අහිංසක සතුනට කල අපරාධයටත්,බළල් මවකට මෙවන් දුකක් දුන් ඒ අධම මිනිහාට අපායේ දොරවල් විවර වී නරා දුක් විදින්නට සිදු වේවා !!!

    :(
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඕකවත් ඒ විදියටම වද විදල මරෙත්වා..
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples

    :(:(:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    .......................

    :(
    මේ පාහර වැඩේ කරපු එකාට අමතක වුනු දෙ‍යක් ති‍යනවා......පොඩි එවුන් කොහොමත් කෑගෙහනවා..... ඒක තිරිසන් සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් පොදු‍යි......තමන්ගෙ දරුවොත් පොඩි කාලෙ අඬපු බව.....නැත්තම් තමන් පොඩි කාලෙ ඔ‍ය විදි‍යට කෑගහපු බව ඕක කරපු එකාට අමතක ඇති.........

    සචි‍යා කි‍යලා ති‍යනවා වගේ ඕක කරපු මිනිස් වෙස්ගත් තිරිසනාත් ඔ‍ය විදි‍යට මැරෙන්න ඕනේ.... එදාට ඌට තේරුම් ‍ය‍යි තමන් කරපු අමන වැඩේ තරම......
     
    ohoma minussu innawa ban:angry:.ape issraha gedara ekek hitiya uta kenthi gihin pus patiyek biththiye gahala maruwa:frown:.kalakanni:dull:
     
    • Like
    Reactions: Rex921
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    549986_324830044284692_448914974_n.jpg

    චීන‍යේ ග්‍රාමීය පළාතක ඉතා දිළිදු නිවසකි.මෙහි ආදරයට සිටි එකම සුරතලා සුදු බැළලියකි.දඩාවතේ යමින් සිටි මැය නිවසේ හාමු දියණි‍යගේ ආදරය නිසාම නිවස සුපුරුදු ස්ථානය විය‍‍.කල්ගතවත්ම මැය සිවුදරු පූස් මවක් විය..

    2009 ජූලි 10 රාත්‍රී නිවස පසුපසින් ඇසුන බැළලියගේ සහ පැ‍ටවුන්ගේ අදෝනාව නිසා මොහොතකින් නිවැසියෝ බළලුන් සිටි ස්ථානයට යන විට යමෙකු බළල් පැටවුන් 4 දෙනාවම අමු අමුවේ මරා දමා තිබෙනු දැකගත හැකි විය.. පැටවුන්ට යකට බෝල දැමූ තුවක්කුවකින් වෙඩිතබාද,එකෙකු බෙල්ල‍ට කම්බියත් දමා හිරකොටද,තවත් උස්සා පො‍ලොවේ ගසමින්ද මරා දමා තිබූ අතර පැටවුන්ගේ ශරීර ඡේදනය කර තිබිනි.සියළුම පැටවුන් මරා දමා තිබුනේ මහ බැළලියගේ දෑස් ඉදිරිපසදීමය..

    පැටවුන් මියගොස් ඇති බව නොදත් දුප්පත් මහ බැළලිය ලෙවකමින් ඔවුන් නැගිටුවන්නට උත්සාහ දරන අයුරුත්,නිවෙස් හිමි කාන්තාව දුකින් හඩන අයුරුත් ,මහ බැළලිය සහ පැටවුන් දෙදෙනෙකුගේ පෙර ඡායාරුවකුත් මෙහි දැක්වේ‍‍‍..

    කිසිත් වරදක් නොකල මෙම අහිංසක සතුනට කල අපරාධයටත්,බළල් මවකට මෙවන් දුකක් දුන් ඒ අධම මිනිහාට අපායේ දොරවල් විවර වී නරා දුක් විදින්නට සිදු වේවා !!!

    :(
    :angry::angry::angry:පර බල්ලො
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද දවල් කැන්ටිමේදි මගේ කුඩේ උස්සපු එකාට/එකීට දවස් හතක් බඩ ගිහින් හත් වෙනි දවසේ ඔලුව කුඩු වෙන්නම හෙණ‍යක් වැදි‍යන්.........:growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.