එලකිරි Night Club IV

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    orawanna epa ban mama yanwa:dull:.hena awulen enne:dull:
    කොයි යන්නේ බඳ නලවාල ලැසි ගමනේ ඉඟ සොලවාලා :frown:
    මාවයි කියුට්‌ බේබි නංගිවයි කොටවල අරූ දැන් ගිහින් එයත් එක්ක චැට් කරනවා නේද :)

    එල එල :)

    මටද කිව්වේ :P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    බලපන් දැකල නැති කෙල්ලෙක් වෙනුවෙන් මුන් දෙන්න මර ගන්න හැටි :P

    kawda ban mara gaththe.man kiwwe ara pus u ela kolla.e unata nari hami wage.aru mai prashne u uta kath adinawa. Uta kela una data wena ekek gawata yai.ara nariya godura sinhaya gawata genawa wage.mama uta kiwwe ubat kelin kath adin netiwa kelin idapan kiyala.nondi kale ne warada penwa dunna.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කලින් පීඑම් කරානං උඹට චැට් කරන්න දීල මම යනවා :)

    දුක තමයි :( දැන් ඉතින් උබට කියුට් ත් නැති උන ;) හිත හදාගෙන ඉඳපන් :yes: තව කෙල්ලෝ රෙජිස්ටර් වෙයි නෙහ් :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙතන මරාගැනිල්ල ඉවර වුනාට පස්සේ මගේ buddy list එකේ ඉන්න කවුරුහරි මට chat message එකක් දාපල්ලා වලි‍ය ඉවර‍යි කි‍යලා.....:rofl::rofl::rofl:
    ඊට පස්සේ මම මේ thread එකට එන්නම්.....:P:P:P
    බූරු හැත්ත....චීත්තෙකට මරාගන්නවා.....
    :angry::angry::angry:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බොල්පිනි වෑහෙන මේ යාමේ :)
    ඔබගෙන් සමුගෙන යායුතු වේ :(
    තාමත් ඔබ ඇත සුව නින්දේ :)
    ඒකයි මා නොකියා යන්නේ :)

    tumblr_mbqk0s3ar01riae2mo1_500.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    uba unat kagewat peththak ganna katawat adina.yaluwata unat kade yana kenek wenna epa ban.balance eke idala tamangema vision ekaka idapan.kelin idapan.u yaluwa unata .eda radio tread eket ehemai.anun balala netiwa taman hitala hariyata idapan anit un wage.fit tamai ganan ganna epa

    මට උඹේ ඔය පොල් ටෝක් වැඩක් නෑ. කූලා එක්ක ෆිට් එකට නෙමේ කිව්වෙ. උඹ මට කියපු එකක් ගැන කිව්වෙ. සඳ මෝල් වෙලා මල්ලෙ පොල් හොයන්න එපා. චාස් වෙනවා. මොකෙක්ට හරි දෙයක් කියන්න තියෙනවනං. කෙලින් කියපන් ඇවිත්. එක එක තැන් වල කේලම් නොකියා. හාල්පාරුවෙක් වෙන්න එපා කියල තමයි මට උඹට කියන්න තියෙන්නෙ.
    අපි මඩක් ගැහුවත් එලියෙ ගහන්නෙ. කූලා දන්නව එක. හැංගිලා ඩාන්ස් කරන්නෙ නෑ අපි.:dull::dull:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පූස්;14456042 said:

    මට උඹේ ඔය පොල් ටෝක් වැඩක් නෑ. කූලා එක්ක ෆිට් එකට නෙමේ කිව්වෙ. උඹ මට කවපු එකක් ගැන කිව්වෙ. සඳ මෝල් වෙලා. මල්ලෙ පොල් හොයන්න එපා. චාස් වෙනවා.මොකෙක්ට හරි දෙයක් කියන්න තියෙනවනං. කෙලින් කියපන් ඇවිත්. එක එක තැන් වල කේලම් නොකියා. හාල්පාර්වෙක් වෙන්න එපා කියල තමයි මට උඹට කියන්න තියෙන්නෙ.
    අපි මඩක් ගැහුවත් එලියෙ ගහන්නෙ. කූලා දන්නව එක. හැංගිලා ඩාන්ස් කරන්නෙ නෑ අපි.:dull::dull:

    :eek::eek::eek::eek::eek::eek::eek:
     
    Status
    Not open for further replies.