කොයි යන්නේ බඳ නලවාල ලැසි ගමනේ ඉඟ සොලවාලාorawanna epa ban mama yanwa.hena awulen enne
![]()

මාවයි කියුට් බේබි නංගිවයි කොටවල අරූ දැන් ගිහින් එයත් එක්ක චැට් කරනවා නේද![]()
එල එල![]()

කවුද බන් අරූ.....මාවයි කියුට් බේබි නංගිවයි කොටවල අරූ දැන් ගිහින් එයත් එක්ක චැට් කරනවා නේද![]()
එල එල![]()



කොයි යන්නේ බඳ නලවාල ලැසි ගමනේ ඉඟ සොලවාලා
මටද කිව්වේ![]()

ඇයි උඹට මොනවා වෙලාද....කූලට වගේ සීන් එකක්ද....orawanna epa ban mama yanwa.hena awulen enne
![]()



බලපන් දැකල නැති කෙල්ලෙක් වෙනුවෙන් මුන් දෙන්න මර ගන්න හැටි![]()
nae nae sirawata akkata sanipa nae banඇයි උඹට මොනවා වෙලාද....කූලට වගේ සීන් එකක්ද....![]()

කලින් පීඑම් කරානං උඹට චැට් කරන්න දීල මම යනවා![]()
දැන් ඉතින් උබට කියුට් ත් නැති උන
හිත හදාගෙන ඉඳපන්
තව කෙල්ලෝ රෙජිස්ටර් වෙයි නෙහ් 









දුක තමයිදැන් ඉතින් උබට කියුට් ත් නැති උන
හිත හදාගෙන ඉඳපන්
තව කෙල්ලෝ රෙජිස්ටර් වෙයි නෙහ්
![]()
අප්පටසිරි..... උණද...මේ දවස්වල වෛරස් උණක් නම් තියනවා තමයි.....nae nae sirawata akkata sanipa nae ban![]()



බොල්පිනි වෑහෙන මේ යාමේ
ඔබගෙන් සමුගෙන යායුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ![]()
una neme ban hena case ekakඅප්පටසිරි..... උණද...මේ දවස්වල වෛරස් උණක් නම් තියනවා තමයි.....![]()
.mama yanawa
uba unat kagewat peththak ganna katawat adina.yaluwata unat kade yana kenek wenna epa ban.balance eke idala tamangema vision ekaka idapan.kelin idapan.u yaluwa unata .eda radio tread eket ehemai.anun balala netiwa taman hitala hariyata idapan anit un wage.fit tamai ganan ganna epa


එච්චර දරුණුයිද.....අක්කට ඉක්මන් සුවය ප්රාර්තනා කරනවා.....una neme ban hena case ekak.mama yanawa
![]()



පූස්;14456042 said:
මට උඹේ ඔය පොල් ටෝක් වැඩක් නෑ. කූලා එක්ක ෆිට් එකට නෙමේ කිව්වෙ. උඹ මට කවපු එකක් ගැන කිව්වෙ. සඳ මෝල් වෙලා. මල්ලෙ පොල් හොයන්න එපා. චාස් වෙනවා.මොකෙක්ට හරි දෙයක් කියන්න තියෙනවනං. කෙලින් කියපන් ඇවිත්. එක එක තැන් වල කේලම් නොකියා. හාල්පාර්වෙක් වෙන්න එපා කියල තමයි මට උඹට කියන්න තියෙන්නෙ.
අපි මඩක් ගැහුවත් එලියෙ ගහන්නෙ. කූලා දන්නව එක. හැංගිලා ඩාන්ස් කරන්නෙ නෑ අපි.![]()






