එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුණුහරප පෝස්ට් ටික අයින් කරවගත්ත කියල දැන් හරි
    Ban කරලා දාපු එකේ post count එකත් 0 කරන්න කිව්වා නම් හරි නේද බන්......හරි‍යට ගෙදර සාලෙ මැද්දෙ කුණු ගොඩක් ති‍යනවා වගේ.....:dull::dull::dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Ban කරලා දාපු එකේ post count එකත් 0 කරන්න කිව්වා නම් හරි නේද බන්......හරි‍යට ගෙදර සාලෙ මැද්දෙ කුණු ගොඩක් ති‍යනවා වගේ.....:dull::dull::dull:


    එහෙම කරන්නේ නෑනේ බං සයිට් එකේ පෝස්ට් කවුන්ට් එක බහින හින්ද
    අවුලක් නෑ දැන් ශේප් එකේ බම්ප් කරගෙන යමු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම කරන්නේ නෑනේ බං සයිට් එකේ පෝස්ට් කවුන්ට් එක බහින හින්ද
    අවුලක් නෑ දැන් ශේප් එකේ බම්ප් කරගෙන යමු
    හ්ම්....කමක් නෑ.....posts 40ක් වැටුනට පස්සේ කාටවත් ඕක පේන්නෙත් නෑනේ.......:rolleyes::rolleyes::rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි පෝස්ට් හතලියහක්? :sorry:
    සමහර අ‍ය page එකකට post 40ක් එන විදි‍යට settings වෙනස් කරලනේ ති‍යෙන්නේ...... ඒක‍යි කිව්වේ......:yes::yes::yes:
     
    Status
    Not open for further replies.