මොක්කුද මේ Night club එකට ඇවිල්ලා තියෙන්නේ......![]()
Ban කරලා දාපු එකේ post count එකත් 0 කරන්න කිව්වා නම් හරි නේද බන්......හරියට ගෙදර සාලෙ මැද්දෙ කුණු ගොඩක් තියනවා වගේ.....කුණුහරප පෝස්ට් ටික අයින් කරවගත්ත කියල දැන් හරි



Ban කරලා දාපු එකේ post count එකත් 0 කරන්න කිව්වා නම් හරි නේද බන්......හරියට ගෙදර සාලෙ මැද්දෙ කුණු ගොඩක් තියනවා වගේ.....![]()
හ්ම්....කමක් නෑ.....posts 40ක් වැටුනට පස්සේ කාටවත් ඕක පේන්නෙත් නෑනේ.......එහෙම කරන්නේ නෑනේ බං සයිට් එකේ පෝස්ට් කවුන්ට් එක බහින හින්ද
අවුලක් නෑ දැන් ශේප් එකේ බම්ප් කරගෙන යමු



හ්ම්....කමක් නෑ.....posts 40ක් වැටුනට පස්සේ කාටවත් ඕක පේන්නෙත් නෑනේ.......![]()

සමහර අය page එකකට post 40ක් එන විදියට settings වෙනස් කරලනේ තියෙන්නේ...... ඒකයි කිව්වේ......ඇයි පෝස්ට් හතලියහක්?![]()



සමහර අය page එකකට post 40ක් එන විදියට settings වෙනස් කරලනේ තියෙන්නේ...... ඒකයි කිව්වේ......![]()

මොකුත් නෑ බන්.....යක්කු දෙන්නෙක් ඇවිත්.....මොකක්ද බන් මෙතන වෙන්නේ![]()



Quick links-----> Edit options----->Thread display options----->show 40 posts per page වලට වෙනස් කරපන්.....පෝස්ට් හතළිහක්![]()
mokada methana wenne....?
උඹේ අතේ අමාරුව තවම හොඳවුනේ නැද්ද බන්......උබෙ අත හරිද???![]()



Quick links-----> Edit options----->Thread display options----->show 40 posts per page වලට වෙනස් කරපන්.....
