එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලපන්කො මල්ලී ,,,,
    මම අද කිව්වා කියලා හිතාගනින් කොල්ලෝ.
    job එකක් කරන කාලෙක අනිවා උබ gym එකකට යනවා.
    හ්ම්ම්ම්.....බලමුකෝ.....
    මට ‍යන එවුන් එන්න කි‍යලත් ති‍යනවා..... ඒත් මට ‍යන්න හිතෙන්නෙම නෑ බන්.....:baffled::baffled::baffled:

    "ඕකට දෙන සල්ලි වලින් හොඳට කාලා කුඹුරක් කොටපන් කිසි පාඩුවක් නෑ" කි‍යලම‍යි හිතෙන්නේ.......
    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්ලී මමත් යන්නද ,,,
    නිදිමතයි කොල්ලෝ.
    ප්‍රොජෙක්ට් එක නියමෙටම කරන්න.
    අනිවා වැඩේ ගොඩයනවා..........
    වැඩිය බොන්න එපා.
    බුදුසරණයි !!!!
    එලස්.....මමත් එහෙනම් ආපහු වැඩේට බහින්න ඕනේ......
    හොඳට නිදාගනින්.....තෙරුවන් සරණ‍යි.....
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    kattiya ehenam doyyanna :) man yanawa excercice karanna mage time eka wenas unoth kachal :P good night or good morning dennatama parissamin sathutin inna hamadaama :) budusaranai
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kattiya ehenam doyyanna :) man yanawa excercice karanna mage time eka wenas unoth kachal :P good night or good morning dennatama parissamin sathutin inna hamadaama :) budusaranai
    දැන් දො‍යි‍යන්න බෑ වැඩ ති‍යනවෝ.......
    හරි හරි ඔ‍යත් ‍යන්න නංගි මමත් ‍යනවා.....

    තෙරුවන් සරණ‍යි.......
     
    Status
    Not open for further replies.