හ්ම්ම්ම්.....බලමුකෝ.....බලපන්කො මල්ලී ,,,,
මම අද කිව්වා කියලා හිතාගනින් කොල්ලෝ.
job එකක් කරන කාලෙක අනිවා උබ gym එකකට යනවා.
මට යන එවුන් එන්න කියලත් තියනවා..... ඒත් මට යන්න හිතෙන්නෙම නෑ බන්.....



"ඕකට දෙන සල්ලි වලින් හොඳට කාලා කුඹුරක් කොටපන් කිසි පාඩුවක් නෑ" කියලමයි හිතෙන්නේ.......



man yanawa excercice karanna mage time eka wenas unoth kachal
good night or good morning dennatama parissamin sathutin inna hamadaama 





