ඇයි තියෙන මඩුවට මක්කැයි වෙලා තියෙන්නේ???EK kavi maduwak aluthin open karapanko......![]()

ඇයි තියෙන මඩුවට මක්කැයි වෙලා තියෙන්නේ???![]()
EK kavi maduwak aluthin open karapanko......![]()
සිරාවට..... එකක් තියනකොට තව එකක් පටන්ගන්නේ මොකටද බන්......ඇයි තියෙන මඩුවට මක්කැයි වෙලා තියෙන්නේ???![]()



තේරුනේ නෑ.....eke palaweni pituwa dakkahama aluth eun set wen naha ......



තේරුනේ නෑ.....![]()



මේ උයාලා මාවත් වද්දගන්නවද ක්ලබ් එකට ? මම නම් තාම අන්ඩර් දා අට තමා හැබැයි.
මට තවම ඔය කියන්න හදන දේ තේරුනේ නෑ.....සරලව කියපන්කෝ.....පලවෙනි පිටුව දැක්කහම අලුත් එවුන් සෙට් වෙන් නැහැ කියලා දැම්මේ ......කඩ්ඩෙන් හිහිහි.....![]()






ඒකෙ තියෙන අඩුව මොක??eke palaweni pituwa dakkahama aluth eun set wen naha ......


බොට හීනෝනමාදෙද???MC
බම්බලපිටිය වරෙන් වරෙන් ඇවිත් ඉඩගනින් මචන්......මැණිකේ මේ කොලුවටත් එක්ක රා පොල්කට්ටක් ගෙනවානම්


ඒක තමයි බන් මමත් බැලුවේ...... මට නම් ඒකේ අවුලක් පේන්නේ නෑ.....ඒකෙ තියෙන අඩුව මොක??
උඹට ඒම හිතෙනවානං ඕං ඔහෙ නොදැක්ක වගේ හිටහං...![]()



චී චී මාමෙ. පොඩි ළමයින්ට රා පොල්කටු පොවන්න හදන්නෙ.MC
බම්බලපිටිය වරෙන් වරෙන් ඇවිත් ඉඩගනින් මචන්......මැණිකේ මේ කොලුවටත් එක්ක රා පොල්කට්ටක් ගෙනවානම්

ඒක තමයි බන් මමත් බැලුවේ...... මට නම් ඒකේ අවුලක් පේන්නේ නෑ.....![]()