එලකිරි Night Club IV

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තේරුනේ නෑ.....:baffled::baffled::baffled:

    පලවෙනි පිටුව දැක්කහම අලුත් එවුන් සෙට් වෙන් නැහැ කියලා දැම්මේ ......කඩ්ඩෙන් හිහිහි.....:D:D:D
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේ උයාලා මාවත් වද්දගන්නවද ක්ලබ් එකට ? මම නම් තාම අන්ඩර් දා අට තමා හැබැයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ උයාලා මාවත් වද්දගන්නවද ක්ලබ් එකට ? මම නම් තාම අන්ඩර් දා අට තමා හැබැයි.

    MC
    බම්බලපිටිය වරෙන් වරෙන් ඇවිත් ඉඩගනින් මචන්......මැණිකේ මේ කොලුවටත් එක්ක රා පොල්කට්ටක් ගෙනවානම්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පලවෙනි පිටුව දැක්කහම අලුත් එවුන් සෙට් වෙන් නැහැ කියලා දැම්මේ ......කඩ්ඩෙන් හිහිහි.....:D:D:D
    මට තවම ඔ‍ය කි‍යන්න හදන දේ තේරුනේ නෑ.....සරලව කි‍යපන්කෝ.....:baffled::baffled::baffled:
    අපි තවම පොඩි එවුන්නේ බරපතල දේවල් තේරෙන්නේ නෑ.....
    :rolleyes::rolleyes::rolleyes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    MC
    බම්බලපිටිය වරෙන් වරෙන් ඇවිත් ඉඩගනින් මචන්......මැණිකේ මේ කොලුවටත් එක්ක රා පොල්කට්ටක් ගෙනවානම්
    බොට හීනෝනමාදෙද??? :frown:
    පොඩි උන්ට රා පොවන්ට??? මැණිකෙට කියහං අපිට රා කලේකුයි, පොඩි එකාට ප්ලේන්ටියකුයි ගේන්න කියලා...
    :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකෙ තියෙන අඩුව මොක?? :oo:
    උඹට ඒම හිතෙනවානං ඕං ඔහෙ නොදැක්ක වගේ හිටහං...
    :rolleyes:
    ඒක තම‍යි බන් මමත් බැලුවේ...... මට නම් ඒකේ අවුලක් පේන්නේ නෑ.....:dull::dull::dull:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    MC
    බම්බලපිටිය වරෙන් වරෙන් ඇවිත් ඉඩගනින් මචන්......මැණිකේ මේ කොලුවටත් එක්ක රා පොල්කට්ටක් ගෙනවානම්
    චී චී මාමෙ. පොඩි ළමයින්ට රා පොල්කටු පොවන්න හදන්නෙ. :frown:

    මම රා බොන්නෑ මාමෙ. මම බොන්නෙ ඉම්පෝර්ටඩ් බොට්ල්ඩ් කෂියා විතරයි. :)
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක තම‍යි බන් මමත් බැලුවේ...... මට නම් ඒකේ අවුලක් පේන්නේ නෑ.....:dull::dull::dull:

    ehenam matath OK ...mama kiuwe attractive madi wage kiyala......
     
    Status
    Not open for further replies.