මට මේකේ එකෙක් කිව්වා අරූ යන චර්ච් එක එතනට ගිහින් අල්ලගනින් කියලා
ඕකව මරලත් මදි,ඒත් මට මේකේ තව අයියලා කීප දෙනෙකුයි කොල්ලෝ 2කුයි කිව්වා,මූ ඔය සිරාවට වගේ කිව්වට ලොවෙත් ඕකා එන්නේ නෑ බය්ට් එකට කියන්නේ මූ අපිට කතා කරන්නෙත් ඔහොම්මයි,මූ වගේ පිස්සු පොන්සියෙක් මීට කලින් මේකේ ඉදලත් නෑ,උබ ඕක අත් ඇරලා දාපන්
,කොහොමත් ඉස්කෝලෙන් ඉන්න ගම් පලාතෙන් ගෙදරින් අම්බානකට අසරන වෙන්න බය්ට් වෙලා ඒ දුකට නෙට් එක හරහා වෙන උන්ව හැන්ගිලා බය්ට් කරලා දුක නිවාගන්න අසරනයෙක් මූ,මට මූ ගැන දුක හිතුනා මූ වගේ පොන්සියෙක්ටද මම ගේම ඉල්ලුවේ කියලා,ගෑනියෙක්ට ගහනවට වඩා පහත් ක්රියාවක් මූ වගේ එකෙක්ට ගහන එක,
අනිත් එක මු යූ නෝ මීගේ හිත කැඩුව. එකට එයා කලකිරිලා හිටියේ,එයා නිසා මම මේක අත් අරිනවා,
මැරෙන්න යන හරකෙක් නිදහස් කලා වගේ පිනක් මූව අත් ඇරපු එක
මු ගොනෙක් උනාට මුගේ අසරන දෙමව්පියන්ට කරදරයක් වෙන්න මම කැමති නෑ
මුගේ හැටි හැමෝම දැන්ගත්තා,ඌ මේකේ බය්ට් කලාට මූනට කවදාවත් එන්න බෑ කියලා දන්නවා ඒක තමයි හොදම බය්ට් එක
මම මේකේ වලි අත් අරිනවා.