එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    naaaaaa
    m04109.gif
    iCUkuW9F76v5a.gif
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මට මේකේ එකෙක් කිව්වා අරූ යන චර්ච් එක එතනට ගිහින් අල්ලගනින් කියලා
    ඕකව මරලත් මදි,ඒත් මට මේකේ තව අයියලා කීප දෙනෙකුයි කොල්ලෝ 2කුයි කිව්වා,මූ ඔය සිරාවට වගේ කිව්වට ලොවෙත් ඕකා එන්නේ නෑ බය්ට් එකට කියන්නේ මූ අපිට කතා කරන්නෙත් ඔහොම්මයි,මූ වගේ පිස්සු පොන්සියෙක් මීට කලින් මේකේ ඉදලත් නෑ,උබ ඕක අත් ඇරලා දාපන්
    ,කොහොමත් ඉස්කෝලෙන් ඉන්න ගම් පලාතෙන් ගෙදරින් අම්බානකට අසරන වෙන්න බය්ට් වෙලා ඒ දුකට නෙට් එක හරහා වෙන උන්ව හැන්ගිලා බය්ට් කරලා දුක නිවාගන්න අසරනයෙක් මූ,මට මූ ගැන දුක හිතුනා මූ වගේ පොන්සියෙක්ටද මම ගේම ඉල්ලුවේ කියලා,ගෑනියෙක්ට ගහනවට වඩා පහත් ක්‍රියාවක් මූ වගේ එකෙක්ට ගහන එක,
    අනිත් එක මු යූ නෝ මීගේ හිත කැඩුව. එකට එයා කලකිරිලා හිටියේ,එයා නිසා මම මේක අත් අරිනවා,
    මැරෙන්න යන හරකෙක් නිදහස් කලා වගේ පිනක් මූව අත් ඇරපු එක
    මු ගොනෙක් උනාට මුගේ අසරන දෙමව්පියන්ට කරදරයක් වෙන්න මම කැමති නෑ

    මුගේ හැටි හැමෝම දැන්ගත්තා,ඌ මේකේ බය්ට් කලාට මූනට කවදාවත් එන්න බෑ කියලා දන්නවා ඒක තමයි හොදම බය්ට් එක

    මම මේකේ වලි අත් අරිනවා.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දුක හිතුනා රත්තරනේ
    මා හැඬුවා රත්තරනේ//
    මා හැරදා ඔබ ගියදා.....
    දුක හිතුනා රත්තරනේ
    හිත කැඩුවලු රත්තරනේ

    iCUkuW9F76v5a.gif
     
    Status
    Not open for further replies.