එලකිරි Night Club IV

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    KpOR66V.png
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඒකත් ඇත්ත.....:baffled::baffled::baffled:
    මම කිව්වේ ඔ‍ය වෙලාවට ආවට මේකේ මොකෙක්වත් නෑ කි‍යන එක‍යි.....:rolleyes::rolleyes::rolleyes:

    සමහර දවස් වලට නම් බුවා අ‍යි‍යා ඔ‍ය වෙලාවට ඇවිත් ටැග් නාවලා ‍යනවා.....
    දැන් ඒ ගල් මූසල‍යත් MTA මගුලක් හිනදා මේ පැත්තටවත් එන්නේ නෑනේ.......
    :oo::oo::oo:

    මොකක්ද "MTA මගුල" ???? :confused::confused::confused::confused:

    සුබ උදාසනක් කුකුලනි... රෙක්ස් ඇද යුනි කිව්වා නේද.... මම වැඩ

    ජයා මොකද මේ පැත්තේ??? :P:P:P

    ආ............. හතුස්‌......... කාලෙකින්...... :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දැන් දෙන්නේ නැ. වෝර්නින් ලැබුන ... දොට්ට දානවා කියල
    අපි දුන්නේ + වලින්නේ.....මූ දීලා ති‍යෙන්නේ - වලින්.....:oo::oo::oo:

    උඩ ති‍යන කූලගේ පෝස්ට් එක බලපන්කෝ.......
    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull: :dull: මමත් එහෙමලු :dull: :dull: ලොරි ටෝල්ක් එකෙක්ට දුන්න දුවන්න :dull:
    මම නම් ඔ‍ය පින්තූර ආතල් එක දෙන්නේ දන්න කි‍යන එවුන්ට විතර‍යි.....ඒකත් + වලින්....:yes::yes::yes:

    රෙප් කපනකොට -4 කි‍යලා විතර‍යි දාන්නේ......:dull::dull::dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම නම් ඔ‍ය පින්තූර ආතල් එක දෙන්නේ දන්න කි‍යන එවුන්ට විතර‍යි.....ඒකත් + වලින්....:yes::yes::yes:

    රෙප් කපනකොට -4 කි‍යලා විතර‍යි දාන්නේ......:dull::dull::dull:

    rep kapanakota - gana apita hitha ganna ba.. godak aya meka danne ne.. + hariyatama thamange rep power eken labenawa.. - eke seen eka wenas.. :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rep kapanakota - gana apita hitha ganna ba.. godak aya meka danne ne.. + hariyatama thamange rep power eken labenawa.. - eke seen eka wenas.. :)
    රෙප් කපනකොට කැපෙන්නේ rep power එකෙන් බාග‍ය‍යිනේ.....:rolleyes::rolleyes::rolleyes:

    මගේ rep power එක 8‍යි..... ඒ කි‍යන්නේ රෙප් කැපුවොත් කැපෙන්නේ 4‍යි......
    :D:D:D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රෙප් කපනකොට කැපෙන්නේ rep power එකෙන් බාග‍ය‍යිනේ.....:rolleyes::rolleyes::rolleyes:

    මගේ rep power එක 8‍යි..... ඒ කි‍යන්නේ රෙප් කැපුවොත් කැපෙන්නේ 4‍යි......
    :D:D:D

    naha neh... ehema newi wenne... kapana kenage rep power ekath balapanawa :yes: eka hatiyata wenawas wenawa :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    naha neh... ehema newi wenne... kapana kenage rep power ekath balapanawa :yes: eka hatiyata wenawas wenawa :baffled:
    කපන කෙනාගේ rep power එක බලපාන්නේ කොහොමද බන්......:oo::oo::oo:
    හරි‍යටම දන්නවනම් කි‍යපන්කෝ ඒක කොහොමද වෙන්නේ කි‍යලා........
    :rolleyes::rolleyes::rolleyes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ඇවිත් නෑ සුදු.... මයිනර් රෙප් එක අර ගොන් ට්‍රෝල් එක නං තියෙනවා කිලෝ බයිට් 128. ඒක ලෝඩ් වෙනවා Dialup Connection එකක් තියෙන ඒකටත් තප්පර දෙකෙන්. :P අවුල තියෙන්නෙ පොඩ්ඩක් පේජ් එක ලෝකෙ වෙන විතරයි. :rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කපන කෙනාගේ rep power එක බලපාන්නේ කොහොමද බන්......:oo::oo::oo:
    හරි‍යටම දන්නවනම් කි‍යපන්කෝ ඒක කොහොමද වෙන්නේ කි‍යලා........
    :rolleyes::rolleyes::rolleyes:

    mamath oka baladariyekgen ahuwa... pora thama kapena kenage rep power eka balapanawa kiwwe . maths seen ekak thiynawa kiyala kiwwe.. samahara vita eka secret wenna athi :dull:
     
    Status
    Not open for further replies.