එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
රෝස මලේ නටුවේ කටු කිව්වලු........:baffled::baffled::baffled:

:frown::frown::frown: මම නපුරුයි තමයි......... ඕන නම් හොර පූස්, බුවා අයිය, අලිස්, කූල මල්ලි, ස්පැරෝ මල්ලි, DJ අයිය, ඕන එක්කෙනෙක්ගෙන් අහල බලන්න.

මම ආවා.............

sacg.gif

කව්ද මේ ගෑණු පරානේ???? :baffled::baffled::baffled::baffled:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14899659 said:
    :frown::frown::frown: මම නපුරුයි තමයි......... ඕන නම් හොර පූස්, බුවා අයිය, අලිස්, කූල මල්ලි, ස්පැරෝ මල්ලි, DJ අයිය, ඕන එක්කෙනෙක්ගෙන් අහල බලන්න.
    අහන්න දෙ‍යක් නෑ..... රවන විදි‍යෙන්ම තේරෙනවා නපුරු‍යි කි‍යලා.....:baffled::baffled::baffled:

    ඕක නම් කොහිල මැල්ලුමෙන් හොඳ වෙන්නේ නෑ......
    :dull::dull::dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුදු රෝස;14899659 said:
    :frown::frown::frown: මම නපුරුයි තමයි......... ඕන නම් හොර පූස්, බුවා අයිය, අලිස්, කූල මල්ලි, ස්පැරෝ මල්ලි, DJ අයිය, ඕන එක්කෙනෙක්ගෙන් අහල බලන්න.

    කව්ද මේ ගෑණු පරානේ???? :baffled::baffled::baffled::baffled:

    අක්කි :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: :yes: dup gihin karapan sasa mahaththayage wade:cool:
    ඒ ගමන ඉබ්බා මහත්ත‍යා මදිවට සැසා මහත්ත‍යෙකුත් ආවද......:oo::oo::oo:

    න‍යි ක‍යිද ගල් ඉබ්බෝ කිව්වලු.....
    :baffled::baffled::baffled::P:P:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    kata pihida ganin :dull:

    -රෙප්

    මෙතන මල පෙරේත‍යා වගේ රවාගෙන ඉන්නේ නැතුව දැන්වත් ගිහින් වැඩේ කරපන්.......:angry::angry::angry:

    ඉස්සෙල්ල සුදු අක්කිට කතා කරලා යන්න ඕන :frown:
     
    Status
    Not open for further replies.