අහන්න දෙයක් නෑ..... රවන විදියෙන්ම තේරෙනවා නපුරුයි කියලා.....
ඕක නම් කොහිල මැල්ලුමෙන් හොඳ වෙන්නේ නෑ......![]()


මම කොහිල කන්නේ නෑ මෝඩයෝ............-රෙප්
ඉස්සෙල්ල සුදු අක්කිට කතා කරලා යන්න ඕන![]()
කොහොමද තොරතුරු?????එයා දැන් ටියුබ් ලයිට් එකක්ලු.....
උඹට පැය දෙකකට විතර පස්සේ reply එකක් දායි..... එතකම් ගිහින් වැඩේ කරපන්.....![]()



මෙතෙන්ට මම එන වෙලාවට මේකේ මැස්සෙක්වත් නෑ...... ඉතින් මම මක් කලන්නද????? 


ගර්ල් කෙනෙක් මට යෝ යෝ නිගා කිව්ව![]()




හෆොයි.....මෙයා බැලස්ටික් මිසයිලක් වගේ......සුදු රෝස;14903167 said:මම කොහිල කන්නේ නෑ මෝඩයෝ............
කවුද මෝඩයෝ ටියුබ් ලයිට්????මෙතෙන්ට මම එන වෙලාවට මේකේ මැස්සෙක්වත් නෑ...... ඉතින් මම මක් කලන්නද?????
![]()






එල එල....නිකන් ඉන්න එකේ නයිට් ක්ලබ් එකට උදෙන්ම ඇවිත් පොස්ටුවක් දමා යන්නට සිතුනි..........
සෑහෙන කලෙකෙන් එලකිරියට නැවත පැමිණීමේ සතුට නිමිත්තෙන් දමන පොස්ටුවයි මේ.......
මේ ක්ලබ් එකේ දන පළමු පොස්ටුවයි......
![]()
![]()
![]()
![]()
![]()
![]()


