එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
අහන්න දෙ‍යක් නෑ..... රවන විදි‍යෙන්ම තේරෙනවා නපුරු‍යි කි‍යලා.....:baffled::baffled::baffled:

ඕක නම් කොහිල මැල්ලුමෙන් හොඳ වෙන්නේ නෑ......
:dull::dull::dull:

:frown::frown::frown: මම කොහිල කන්නේ නෑ මෝඩයෝ............

-රෙප්

ඉස්සෙල්ල සුදු අක්කිට කතා කරලා යන්න ඕන :frown:

හායි කූල මල්ලියෝ........... :) කොහොමද තොරතුරු?????

එ‍යා දැන් ටි‍යුබ් ල‍යිට් එකක්ලු.....:oo::oo::oo:
උඹට පැ‍ය දෙකකට විතර පස්සේ reply එකක් දා‍යි..... එතකම් ගිහින් වැඩේ කරපන්.....
:baffled::baffled::baffled:

කවුද මෝඩයෝ ටියුබ් ලයිට්???? :frown::frown::frown::frown: මෙතෙන්ට මම එන වෙලාවට මේකේ මැස්සෙක්වත් නෑ...... ඉතින් මම මක් කලන්නද????? :cool::cool::cool:

ගර්ල් කෙනෙක් මට යෝ යෝ නිගා කිව්ව :cool:

කවුද කවුද අපේ කූල මල්ලියට නිගා කලේ???? :angry::angry::angry::angry:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14903167 said:
    :frown::frown::frown: මම කොහිල කන්නේ නෑ මෝඩයෝ............

    කවුද මෝඩයෝ ටියුබ් ලයිට්???? :frown::frown::frown::frown: මෙතෙන්ට මම එන වෙලාවට මේකේ මැස්සෙක්වත් නෑ...... ඉතින් මම මක් කලන්නද????? :cool::cool::cool:
    හෆො‍යි.....මෙ‍යා බැලස්ටික් මිස‍යිලක් වගේ......:baffled::baffled::baffled:

    raketen-0096.gif

    ඔ‍යා එන වෙලාවට මැස්සෙක්වත් නැතිලු..... ඒ වුනාට ඊ‍යේ හවස කඩාපැනපු වෙලාවේ මේකේ පස්දෙනෙක් විතර හිටි‍යනේ......:oo::oo::oo:

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    නිකන් ඉන්න එකේ නයිට් ක්ලබ් එකට උදෙන්ම ඇවිත් පොස්ටුවක් දමා යන්නට සිතුනි..........

    සෑහෙන කලෙකෙන් එලකිරියට නැවත පැමිණීමේ සතුට නිමිත්තෙන් දමන පොස්ටුවයි මේ.......

    මේ ක්ලබ් එකේ දන පළමු පොස්ටුවයි......

    :love::love::love::love::love::love::love::love::love::love::love::love:

    Ghelyon.gif
    Ghelyon.gif
    Ghelyon.gif
    Ghelyon.gif
    Ghelyon.gif
    Ghelyon.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිකන් ඉන්න එකේ නයිට් ක්ලබ් එකට උදෙන්ම ඇවිත් පොස්ටුවක් දමා යන්නට සිතුනි..........

    සෑහෙන කලෙකෙන් එලකිරියට නැවත පැමිණීමේ සතුට නිමිත්තෙන් දමන පොස්ටුවයි මේ.......

    මේ ක්ලබ් එකේ දන පළමු පොස්ටුවයි......

    :love::love::love::love::love::love::love::love::love::love::love::love:

    Ghelyon.gif
    Ghelyon.gif
    Ghelyon.gif
    Ghelyon.gif
    Ghelyon.gif
    Ghelyon.gif
    එල එල....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.