එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
white-rose-4.jpg

තැන්කූ......... :love:

පූස්;14910746 said:
ඉස්සුවෙ එහෙම නෑ බ්ලොග් එකකින් වෙන කෙනෙක්ගෙ එකක්. මමමයි ලිව්වේ :baffled::baffled::P:rolleyes::lol::lol::lol: අයිති කාරයා දැක්කොත් වෙඩි තියාගෙන මැරෙනව. :P

නිල් මැණික් තරු යුගල........
මගෙම කර සිඹින්නට
සුදු රෝස පොහොට්ටුව...........
මගෙ පපුවෙ සතපන්න
ලා රෝස පෙති යුගල........
‍මගෙ නලල මත දුවන
මම දකින ඒ දිනය සිහිනයක් විතරමද !!!!!!!!!!!!!!!

:oo::oo::oo: හරිම මෝඩ හීනයක්..........
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹලා ඉන්නවා නම් අමුතුවෙන් නටවන්න දෙයක් නෑනේ ..:rofl:
    එකෙන්ම.....:P:P:P
    සංවිධා‍යකට කලින්ම කි‍යන්න ඕනේ මාව දිනවන්න කි‍යලා......
    :cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද කියන්නේ :frown:
    රවන්න දෙ‍යක් නෙවෙ‍යි *** කිව්වේ.....:oo::oo::oo:
    අවුරුද්දට කඹ අදින්න ආවෙත් නැති එකේ ඔලුබක්කෝ නටන්නවත් වරෙන්.......
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.