තැන්කූ.........

පූස්;14910746 said:ඉස්සුවෙ එහෙම නෑ බ්ලොග් එකකින් වෙන කෙනෙක්ගෙ එකක්. මමමයි ලිව්වේඅයිති කාරයා දැක්කොත් වෙඩි තියාගෙන මැරෙනව.
නිල් මැණික් තරු යුගල........
මගෙම කර සිඹින්නට
සුදු රෝස පොහොට්ටුව...........
මගෙ පපුවෙ සතපන්න
ලා රෝස පෙති යුගල........
මගෙ නලල මත දුවන
මම දකින ඒ දිනය සිහිනයක් විතරමද !!!!!!!!!!!!!!!


හරිම මෝඩ හීනයක්..........








