එලකිරි Night Club IV

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සුදු රෝස;14920511 said:
    අපෝ මේ, සල්ලි එක්ක දුන්නත් ඔහොම නමක් නම් මට එපා.......... :no::no::no: මෝඩ බළල් තඩිය... :oo::oo::oo:

    :oo::oo: matath sakai.... :dull::dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ඔයා දොලී අක්කගෙ පේක් එක නේද? :P
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    :oo::oo: matath sakai.... :dull::dull:

    පූස්;14920584 said:
    ඔයා දොලී අක්කගෙ පේක් එක නේද? :P

    ලොල්........ මම මේකට කොමෙන්ටු දාන්නේ නෑ....... :rofl::rofl::rofl: anyway, කෝ මේකේ ඉන්න අනිත් උදවිය......... අයියෝ, කවදාවත් කට්ටිය එකට නෑනේ.......:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920654 said:
    මම තාම මේ හිස්ට්‍රිය කියෝනව....... මම ඇයි ඒ ගෑණු දරුවට කතා කරේ නැත්තේ හැබෑට....... :oo::oo::oo::oo:
    කතා නොකර හිටපු එක ලොකුදෙ‍යක් කි‍යලා හිතෙන්නේ නැද්ද......:dull::dull::dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14920648 said:
    ලොල්........ මම මේකට කොමෙන්ටු දාන්නේ නෑ....... :rofl::rofl::rofl: anyway, කෝ මේකේ ඉන්න අනිත් උදවිය......... අයියෝ, කවදාවත් කට්ටිය එකට නෑනේ.......:baffled::baffled::baffled:

    ඇත්ත තිත්තයි නේද . :baffled::baffled:

    සුදු රෝස;14920654 said:
    මම තාම මේ හිස්ට්‍රිය කියෝනව....... මම ඇයි ඒ ගෑණු දරුවට කතා කරේ නැත්තේ හැබෑට....... :oo::oo::oo::oo:

    ඔයා ඔයාටම කතා කරගන්න ඔයාට ලෙඩක් තියෙන්න ඕනෙ මල්ටිපල් ප(ර්)සනලිටි ඩිසෝඩර්. :P
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    කතා නොකර හිටපු එක ලොකුදෙ‍යක් කි‍යලා හිතෙන්නේ නැද්ද......:dull::dull::dull:

    නෑ...... එහෙම නෙවෙයි...... දන්නේ නැද්ද, මටත් කට තියන් ඉන්න බෑනේ. මොකක් හරි උනාම සෝකප්‍රකාස කරන්න යනවනේ. :rolleyes::rolleyes::rolleyes: පූස් අයිය, අලිස්, බුවා අයිය,මැටි සමී එහෙම තමයි කියන්නේ "ඕවට comment කරන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න" කියල............ :rofl::rofl::rofl::rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පූස්;14920675 said:
    ඇත්ත තිත්තයි නේද . :baffled::baffled:

    ඔයා ඔයාටම කතා කරගන්න ඔයාට ලෙඩක් තියෙන්න ඕනෙ මල්ටිපල් ප(ර්)සනලිටි ඩිසෝඩර්. :P

    :P:P:P ඉතින් ඔයා මොකක් කිව්වම මට මොකෝ. මම පොස්ට් කරන්නේ ක්ලබ් එකේ විතරයිනේ...... අනික දන්නා අය මාව හොඳට දන්නවා.... :rofl::rofl::rofl:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920684 said:
    නෑ...... එහෙම නෙවෙයි...... දන්නේ නැද්ද, මටත් කට තියන් ඉන්න බෑනේ. මොකක් හරි උනාම සෝකප්‍රකාස කරන්න යනවනේ. :rolleyes::rolleyes::rolleyes: පූස් අයිය, අලිස්, බුවා අයිය,මැටි සමී එහෙම තමයි කියන්නේ "ඕවට comment කරන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න" කියල............ :rofl::rofl::rofl::rofl:
    Doly මැරුණා කි‍යලා දාපු thread එකේ අපිත් ශෝක‍ය ප්‍රකාශ කලා......:baffled::baffled::baffled:

    දැන් ඒ comments දැක්කාම පොලව පලාගෙන ‍යන්න හිතෙනවා.......ශික්.....කතාකරලා වැඩක් නෑ.....:dull::dull::dull:
    ආ‍යෙත් නම් කවුරු මැරුණා කි‍යලා thread එකක් වැටුනත් comment කරන්නේ නෑ......
     
    Last edited:
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    Doly මැරුණා කි‍යලා දාපු thread එකේ අපිත් ශෝක‍ය ප්‍රකාශ කලා......:baffled::baffled::baffled:

    දැන් ඒ comments දැක්කාම පොලව පලාගෙන ‍යන්න හිතෙනවා.......ශික්.....කතාකරලා වැඩක් නෑ.....:dull::dull::dull:
    ආ‍යෙත් නම් කවුරු මැරුණා කි‍යලා thread එකක් වැටුනත් comment කරන්නේ නෑ......

    :D:D:D අනේ මන්ද...... මම වැඩිය කොහොමත් පොස්ට් දාන්න යන්නේ නෑ club එකෙන් පිට........ :yes::yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920724 said:
    :D:D:D අනේ මන්ද...... මම වැඩිය කොහොමත් පොස්ට් දාන්න යන්නේ නෑ club එකෙන් පිට........ :yes::yes::yes::yes:
    මමත් දැන් වෙන thread වල post දාන එක සෑහෙන්න අඩු කරලා ති‍යෙන්නේ......:dull::dull::dull:
    මේකේ ඉන්න කට්ටි‍යගේ වැඩ සත 5කට විශ්වාස කරන්න බෑනේ........

    දන්න කෙනෙක්ගේ thread එකක් දැක්කොත් නම් comment එකක් දානවා.......:yes::yes::yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මමත් දැන් වෙන thread වල post දාන එක සෑහෙන්න අඩු කරලා ති‍යෙන්නේ......:dull::dull::dull:
    මේකේ ඉන්න කට්ටි‍යගේ වැඩ සත 5කට විශ්වාස කරන්න බෑනේ........

    දන්න කෙනෙක්ගේ thread එකක් දැක්කොත් නම් comment එකක් දානවා.......:yes::yes::yes:

    හරිම මාන්දමිකයි ඒ මීනුගේ කතාව..... :baffled::baffled: හැබැයි කම්මැලිකම යන්නත් එක්ක ඒ ත්‍රෙඩ් ඒක සම්පුර්නෙන් කියවන්න ඕන. :rofl::rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920762 said:
    හරිම මාන්දමිකයි ඒ මීනුගේ කතාව..... :baffled::baffled: හැබැයි කම්මැලිකම යන්නත් එක්ක ඒ ත්‍රෙඩ් ඒක සම්පුර්නෙන් කියවන්න ඕන. :rofl::rofl::rofl::rofl:
    ඔ‍ය thread එක දැකපු වෙලාවේ කට්ටි‍ය කර්පට් වෙලා හිටි‍යේ......
    කෙල්ලෙකුට ඔහොම ගේමක් දෙන්න පුලුවන්ද කි‍යන එක විශ්වාස කරන්නත් අමාරු‍යිනේ.......:baffled::baffled::baffled:

    හැබැ‍යි මොනවා උනත් දිලක්ෂිකාට සුපිරි මොල‍යක් ති‍යනවා.....:yes::yes::yes:
    නැත්තම් කොහොමද අවුරුදු හතරක් තිස්සේ කසුන්ව ගොනාට අන්දවලා උගෙන් දත ගලවන්නේ........
    :rofl::rofl::rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඔ‍ය thread එක දැකපු වෙලාවේ කට්ටි‍ය කර්පට් වෙලා හිටි‍යේ......
    කෙල්ලෙකුට ඔහොම ගේමක් දෙන්න පුලුවන්ද කි‍යන එක විශ්වාස කරන්නත් අමාරු‍යිනේ.......:baffled::baffled::baffled:

    හැබැ‍යි මොනවා උනත් දිලක්ෂිකාට සුපිරි මොල‍යක් ති‍යනවා.....:yes::yes::yes:
    නැත්තම් කොහොමද අවුරුදු හතරක් තිස්සේ කසුන්ව ගොනාට අන්දවලා උගෙන් දත ගලවන්නේ........
    :rofl::rofl::rofl:

    අනේ මන්ද...... යාළුකම් වෙනයි........ ඒත් ඉතින් බඳින්න යන මනුස්සයට මූණ පෙන්වන්නේ නැති ගෑණු ළමයෙක්ගෙන් පරිස්සම් වෙන්න කසුන් කියන එක්කෙනත් දැනගන්න එපැයි...... :D:D:D අනේ මන්ද...... මේක අන්තර්ජාලෙනේ...... ඒ නිසා ඕව ගැන කතා කරලත් වැඩක් නෑ. ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විසමාකාරයි...... :rofl::rofl::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුදු රෝස;14920802 said:
    අනේ මන්ද...... යාළුකම් වෙනයි........ ඒත් ඉතින් බඳින්න යන මනුස්සයට මූණ පෙන්වන්නේ නැති ගෑණු ළමයෙක්ගෙන් පරිස්සම් වෙන්න කසුන් කියන එක්කෙනත් දැනගන්න එපැයි...... :D:D:D අනේ මන්ද...... මේක අන්තර්ජාලෙනේ...... ඒ නිසා ඕව ගැන කතා කරලත් වැඩක් නෑ. ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විසමාකාරයි...... :rofl::rofl::rofl:

    අපෙ මුස්ලිම් සහෝදරියක් :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920802 said:
    අනේ මන්ද...... යාළුකම් වෙනයි........ ඒත් ඉතින් බඳින්න යන මනුස්සයට මූණ පෙන්වන්නේ නැති ගෑණු ළමයෙක්ගෙන් පරිස්සම් වෙන්න කසුන් කියන එක්කෙනත් දැනගන්න එපැයි...... :D:D:D අනේ මන්ද...... මේක අන්තර්ජාලෙනේ...... ඒ නිසා ඕව ගැන කතා කරලත් වැඩක් නෑ. ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විසමාකාරයි...... :rofl::rofl::rofl:
    එකෙන්ම......කසුන් කි‍යන්නෙත් මෝඩ‍යෙක් තම‍යි......:yes::yes::yes:
    ඔච්චරම මූණ පෙන්වන්නේ නැතුව ඉන්නකොට ඌට නිකමටවත් සැක හිතිලා නෑ කි‍යන්නේ............. ඌ ගැන හිතන්න දෙ‍යක් නෑ......:oo::oo::oo:

    Twistedට ඔ‍ය දෙන්නගේ කටහඬවල් සමාන එක ගැන සැක හිතිලා තිබුනා...... ඒත් කසුන්ට කිසි සැක‍යක් තිබිලා නෑ.......:baffled::baffled::baffled:
    සමහරවිට ඌ ආදර‍යෙන් මත්වෙලා හිටපු හින්දද දන්නේ නෑ.......:P:P:P
    මට තේරෙන්නේ නෑ අෆ්ෆා.....මෙහමත් මොංගල් චරිත මේ ලෝකේ ඉන්නවද කි‍යලත් හිතෙනවා........
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.