එකෙන්ම......කසුන් කියන්නෙත් මෝඩයෙක් තමයි......
ඔච්චරම මූණ පෙන්වන්නේ නැතුව ඉන්නකොට ඌට නිකමටවත් සැක හිතිලා නෑ කියන්නේ............. ඌ ගැන හිතන්න දෙයක් නෑ......
Twistedට ඔය දෙන්නගේ කටහඬවල් සමාන එක ගැන සැක හිතිලා තිබුනා...... ඒත් කසුන්ට කිසි සැකයක් තිබිලා නෑ.......
සමහරවිට ඌ ආදරයෙන් මත්වෙලා හිටපු හින්දද දන්නේ නෑ.......
මට තේරෙන්නේ නෑ අෆ්ෆා.....මෙහමත් මොංගල් චරිත මේ ලෝකේ ඉන්නවද කියලත් හිතෙනවා........![]()
twisted???



ආ....... එයත් කතාවේ ඉන්නවද???? 










