මේ ලඟදිත් මොකෙක්හරි ආපහු hack කරන්න try කරලා තිබුනා.....
ඔය criminal මගුල් කරන්න ගිහින් වැඩේ දෙක උනොත් කියලා පාඩුවේ ඉන්නවා.......![]()
ඔයාට ඉන්න තරහකාරයෙක් වෙන්නැති..........



අනේ මමත් try එකක් දෙන්නද????මේ ලඟදිත් මොකෙක්හරි ආපහු hack කරන්න try කරලා තිබුනා.....
ඔය criminal මගුල් කරන්න ගිහින් වැඩේ දෙක උනොත් කියලා පාඩුවේ ඉන්නවා.......![]()



අනේ මමත් try එකක් දෙන්නද????කට්ටිය පිස්සුවෙන් වගේ criminal case ගහනවා නේද.....මටත් request 10කට වැඩි ගාණක් ඇවිල්ලා තියනවා......අක්කි මාව facebook add කරගන්න මාත් criminal case ගහනවා![]()



ඒක නෙමෙයි කෝ උඹෙ පෙම්වතිය? අර මේකෙ කලින් හිටිය අක්කා?-රෙප්

වෙන වැඩක් නැත්තම් try එකක් දෙන්න.....සුදු රෝස;14921347 said:ඔයාට ඉන්න තරහකාරයෙක් වෙන්නැති..........අනේ මමත් try එකක් දෙන්නද????






කට්ටිය පිස්සුවෙන් වගේ criminal case ගහනවා නේද.....මටත් request 10කට වැඩි ගාණක් ඇවිල්ලා තියනවා......![]()
ඒක නෙමෙයි කෝ උඹෙ පෙම්වතිය? අර මේකෙ කලින් හිටිය අක්කා?![]()
-repසුදු රෝස;14921363 said:DJ ice cold කියල එක්කෙනෙක් මූනුපොතේ නෑ.......![]()

ඒක නෙමෙයි කෝ උඹෙ පෙම්වතිය? අර මේකෙ කලින් හිටිය අක්කා?![]()

කව්ද??? මිහිරි අක්කද??? නෙතූශි අක්කද?????

මෙයාගේ list එක අපිට මතක තියාගන්නත් අමාරුයි ඒ කාලේ ඉඳං...ඌ මූනු පොතේ ඉන්නේ මෙලෝ රහක් නැති නමකින්......සුදු රෝස;14921363 said:DJ ice cold කියල එක්කෙනෙක් මූනුපොතේ නෑ.......![]()



වෙන වැඩක් නැත්තම් try එකක් දෙන්න.....
හැබැයි ඉතින් ඒකේ ඇති දෙයක් නම් නෑ.......![]()



ඔව් හැබැයි ඉතින් කටින් විතරයි..මේකා කෙල්ලෙක් දැක්කම දුවල ගිහින් ඇඳයට හැන්ගෙනවාසුදු රෝස;14921371 said:කව්ද??? මිහිරි අක්කද??? නෙතූශි අක්කද?????
මෙයාගේ list එක අපිට මතක තියාගන්නත් අමාරුයි ඒ කාලේ ඉඳං...

ලොකු දෙයක්.....නැත්තම් මට ආපහු password වෙනස් කරගෙන මගුලක් කරන්න වෙනවා.....සුදු රෝස;14921383 said:අපි නීතිවිරෝධී වැඩ කරන්නේ නෑ........![]()



පත්තරේ article එක කියෙව්ව නම් සෑහෙන දෙයක් හිතාගන්න පුලුවන්......සුදු රෝස;14921401 said:අයියෝ මේ මීනුගේ හිස්ට්‍රිය දිග වැඩිනේඋදේ ඉඳං කියෝලත් තාම කියෝනව.........



ethakota nethushi akki paw nadda banමනීෂ නංගි ස්කයිප් ආව...
මන් යනවා
හා හා පලයන්.....හැමදාම ඔහොම රෙදි හෝද හෝද හිටපන්.......මනීෂ නංගි ස්කයිප් ආව...
මන් යනවා



පත්තරේ article එක කියෙව්ව නම් සෑහෙන දෙයක් හිතාගන්න පුලුවන්......![]()
ලොකු දෙයක්.....නැත්තම් මට ආපහු password වෙනස් කරගෙන මගුලක් කරන්න වෙනවා.....![]()


පත්තරේ එක කියෙව්වා, මම මේ කාලේ කන්න වැඩක් කරන්නේ......... 

