එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
මේ ලඟදිත් මොකෙක්හරි ආපහු hack කරන්න try කරලා තිබුනා.....:dull::dull::dull:

ඔ‍ය criminal මගුල් කරන්න ගිහින් වැඩේ දෙක උනොත් කි‍යලා පාඩුවේ ඉන්නවා.......
:baffled::baffled::baffled:

ඔයාට ඉන්න තරහකාරයෙක් වෙන්නැති.......... :rofl::rofl::rofl::rofl: අනේ මමත් try එකක් දෙන්නද????
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අක්කි මාව facebook add කරගන්න මාත් criminal case ගහනවා :)
    කට්ටි‍ය පිස්සුවෙන් වගේ criminal case ගහනවා නේද.....මටත් request 10කට වැඩි ගාණක් ඇවිල්ලා ති‍යනවා......:rolleyes::rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14921347 said:
    ඔයාට ඉන්න තරහකාරයෙක් වෙන්නැති.......... :rofl::rofl::rofl::rofl: අනේ මමත් try එකක් දෙන්නද????
    වෙන වැඩක් නැත්තම් try එකක් දෙන්න.....:dull::dull::dull:
    හැබැ‍යි ඉතින් ඒකේ ඇති දෙ‍යක් නම් නෑ.......
    :rofl::rofl::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කට්ටි‍ය පිස්සුවෙන් වගේ criminal case ගහනවා නේද.....මටත් request 10කට වැඩි ගාණක් ඇවිල්ලා ති‍යනවා......:rolleyes::rolleyes::rolleyes:

    k

    ඒක නෙමෙයි කෝ උඹෙ පෙම්වතිය? අර මේකෙ කලින් හිටිය අක්කා?:P

    :frown: -rep

    සුදු රෝස;14921363 said:
    DJ ice cold කියල එක්කෙනෙක් මූනුපොතේ නෑ.......:oo:

    අක්කිගෙ එක මට එවන්න මෙතන එක එකා බලාගෙන ඉන්නවනේ :)
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඒක නෙමෙයි කෝ උඹෙ පෙම්වතිය? අර මේකෙ කලින් හිටිය අක්කා?:P

    :shocked::shocked: කව්ද??? මිහිරි අක්කද??? නෙතූශි අක්කද?????:rofl::rofl::rofl: මෙයාගේ list එක අපිට මතක තියාගන්නත් අමාරුයි ඒ කාලේ ඉඳං...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14921363 said:
    DJ ice cold කියල එක්කෙනෙක් මූනුපොතේ නෑ.......:oo:
    ඌ මූනු පොතේ ඉන්නේ මෙලෝ රහක් නැති නමකින්......:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සුදු රෝස;14921371 said:
    :shocked::shocked: කව්ද??? මිහිරි අක්කද??? නෙතූශි අක්කද?????:rofl::rofl::rofl: මෙයාගේ list එක අපිට මතක තියාගන්නත් අමාරුයි ඒ කාලේ ඉඳං...
    ඔව් හැබැයි ඉතින් කටින් විතරයි..මේකා කෙල්ලෙක් දැක්කම දුවල ගිහින් ඇඳයට හැන්ගෙනවා:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14921383 said:
    අපි නීතිවිරෝධී වැඩ කරන්නේ නෑ........ :cool::cool::cool:
    ලොකු දෙ‍යක්.....නැත්තම් මට ආපහු password වෙනස් කරගෙන මගුලක් කරන්න වෙනවා.....:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14921401 said:
    අයියෝ මේ මීනුගේ හිස්ට්‍රිය දිග වැඩිනේ :baffled::baffled::baffled::baffled::baffled: උදේ ඉඳං කියෝලත් තාම කියෝනව.........
    පත්තරේ article එක කි‍යෙව්ව නම් සෑහෙන දෙ‍යක් හිතාගන්න පුලුවන්......:yes::yes::yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පත්තරේ article එක කි‍යෙව්ව නම් සෑහෙන දෙ‍යක් හිතාගන්න පුලුවන්......:yes::yes::yes:

    ලොකු දෙ‍යක්.....නැත්තම් මට ආපහු password වෙනස් කරගෙන මගුලක් කරන්න වෙනවා.....:dull::dull::dull:

    :P:P:P පත්තරේ එක කියෙව්වා, මම මේ කාලේ කන්න වැඩක් කරන්නේ......... :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.