එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනං වෙන කව්ද..:dull:
    මම කොහොමද දන්නේ.....:dull::dull::dull:
    මටවත් බොන්න නැති එකේ මම කොහොමද බන් ඌට බොන්න අරන් දෙන්නේ.......
    :baffled::baffled::baffled:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම කොහොමද දන්නේ.....:dull::dull::dull:
    මටවත් බොන්න නැති එකේ මම කොහොමද බන් ඌට බොන්න අරන් දෙන්නේ.......
    :baffled::baffled::baffled:
    ඇයි උඹ හොර අරක්කු පෙරන එක නැවැත්තුවද...:oo:

    උබේ ඔය ජරාව බීල තමයි ඕකගෙ මොලේ නරක් වෙලා තියෙන්නේ..:yes::dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අලො මචන්:) ඔහෙ ඉන්නව බන් :rofl:අපි කැපෙන්න කියලා බැලුවෙ:dull:
    ජයවේවා
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි උඹ හොර අරක්කු පෙරන එක නැවැත්තුවද...:oo:

    උබේ ඔය ජරාව බීල තමයි ඕකගෙ මොලේ නරක් වෙලා තියෙන්නේ..:yes::dull:
    මම ඔ‍ය ජරාව පෙරුවේ නෑ බන්......:dull::dull::dull:
    බොන්නෙත් රජ‍යේ අනුමත ඒවා විතර‍යි.......
    :cool::cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න අපි අද බණ්ඩාරවෙල යන්නයි හදන්නේ :cool:

    එහෙනං යමු :P


    1320065889-bandarawela-Sri-Lanka-Asia-Bandarawela.jpg






    ඇයි මීට කලින් බණ්ඩාරවෙල ගිහින් නැද්ද?

    වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න


    256px-YaoMing-meme.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න අපි අද බණ්ඩාරවෙල යන්නයි හදන්නේ :cool:

    එහෙනං යමු :P


    1320065889-bandarawela-Sri-Lanka-Asia-Bandarawela.jpg






    ඇයි මීට කලින් බණ්ඩාරවෙල ගිහින් නැද්ද?

    වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න


    256px-YaoMing-meme.png
    :lol: :lol: :lol:

    කූලා නාගත්ත thread එක.....:rofl::rofl::rofl:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    "ගමේ අනාතයෝ" නෙමේ බොල "ගමේහ් අනාතයො":frown:
    භාෂාව නිවැරදිව පරිහරණය කරන්න....:dull:

    ekane bn... nagare anathayata ekavath hariyata kiyanna danne na... :P:P
     
    Status
    Not open for further replies.