එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14977362 said:
    m0494.gif
    හරියට මම කන්න එපා කිව්වා වගේනේ කෑගහන්නේ......

    මොකෝ??? ගෑණු ළමය එක්ක වලියක්වත් දාගත්තද???? :P:P:P
    නෑ.....දවල්ට කන්නේ නැතුව ගෙදර ආවා.....
    ඊට පස්සේ දවල්ට‍යි රෑට‍යි දෙකටම හරි‍යන්න 6ට විතර කෑවේ......දැන් බඩගිනි‍යි.......:baffled::baffled::baffled:

    වලි‍යක් දාගන්න මට කෙල්ලෙක් නෑනේ.....
    :P:P:P
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    නෑ.....දවල්ට කන්නේ නැතුව ගෙදර ආවා.....
    ඊට පස්සේ දවල්ට‍යි රෑට‍යි දෙකටම හරි‍යන්න 6ට විතර කෑවේ......දැන් බඩගිනි‍යි.......:baffled::baffled::baffled:

    වලි‍යක් දාගන්න මට කෙල්ලෙක් නෑනේ.....
    :P:P:P

    කියලයි කියන්නේ....... :P:P හාකෝ හාකෝ....... :rolleyes::rolleyes::rolleyes:

    දැන් මම බ‍යවෙන්න ඕනද......:oo::oo::oo:

    හ්ම්ම්........
    m0497.gif



    m0409.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14977396 said:
    කියලයි කියන්නේ....... :P:P හාකෝ හාකෝ....... :rolleyes::rolleyes::rolleyes:



    හ්ම්ම්........
    m0497.gif
    කි‍යලා කි‍යන්නේ ඇත්තටම තම‍යි......නැති කෙල්ලෝ ගැන බොරු කි‍යන්න ඕන නෑනේ.......:rofl::rofl::rofl::rofl:


    ඒකට නම් බ‍ය හිතෙන්නේ නෑ.......
    :cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14977413 said:
    මොනවා කිව්වත් රවනවනේ......මාර සීන් එකක් තම‍යි.......:oo::oo::oo:
    සුදු රෝස;14977419 said:
    මම යනවා නිදන්න.........
    m0402.gif
    සුබ රාත්‍රියක් ළමා................. යි....... බුදු සරණයි.....
    හොඳට නිදාගන්න......සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool:

    තෙරුවන් සරණ‍යි......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගිනි මලක් පිපුනා‍ය දොරකඩ වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිලිසුනා පුරපස පිපුණි දොරකඩ රන් මලක්

    tuzki-bunny-emoticon-011.gif

     
    Status
    Not open for further replies.