එලකිරි Night Club IX

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අපි කට්ටියම යන්ද :rolleyes:
දෙසැම්බර් නම් මට එන්න පුලුවන්:rolleyes:
ඔන්න බලපන් Elakiri Travelers සෙට් එක ‍යන්නේ නැද්ද කි‍යලා......:yes:
උන් දැන් වැඩිය ඇක්ටිව් නෑ නේද බන් ත්‍රේඩ් එකක් දැක්කේවත් නෑනේ:confused:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උන් දැන් වැඩිය ඇක්ටිව් නෑ නේද බන් ත්‍රේඩ් එකක් දැක්කේවත් නෑනේ:confused:
    active නම් නෑ තම‍යි...... ඒත් කෝච්චි පෙරේරා අ‍යි‍යා ත්‍රෙඩ් එකක් දැම්මොත් කොහෙන්හරි සෙට් එකම එනවනේ..........:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දෙසැම්බර් නම් මට එන්න පුලුවන්:rolleyes:

    උන් දැන් වැඩිය ඇක්ටිව් නෑ නේද බන් ත්‍රේඩ් එකක් දැක්කේවත් නෑනේ:confused:
    මම නැති වෙයි:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉට්ස් අ නයිස් ප්ලෑන් :D
    නොවැම්බර් වලට වගේ සෙට් වෙමුද.......:D ඊට කලින් කොටාගේ ගෙදර ‍යමන්.......:angry:

    පැය 12ක් විතර යනවලු යන්න ඉස්සර:yes: දැන් කොහොමද දන්නේ නෑ:rolleyes:
    ඒ වගේ කාල‍යක් ‍යනව ඇති බන්.......බදුලු කෝච්චි‍යත් පැ‍ය ගානක් ‍යනවනේ.......:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රිදිලා :rofl:තොට ටැග් එකක් තිබ්බත් වැඩක් ඇති ටැග් එකක් දානවාද:rofl: champ is here කියලා දායි :P
    ඒක නම් ජරාම ජරා කට් එකක්......:lol:
     
    Status
    Not open for further replies.