පටන් ගත්තද? මන් යන්ව බලන්න![]()
හෆ්ෆා.. critical නෙ බලන්න ඕනි නැතිවෙයි කුකුලො![]()


බොගෙ 13000ට බොල ඕයෙ කිව්වෙ![]()
13000 ට ඕයෙ![]()
13000ට සුභ පැතුම් ....!








අඩෝ අන්න වල්තරයා උඹලගේ ගම් පලාතට ඇවිත්......වෙලාවක පලයන් ඌව බලන්න.........

අඩෝ අන්න වල්තරයා උඹලගේ ගම් පලාතට ඇවිත්......වෙලාවක පලයන් ඌව බලන්න.........![]()

අඩේ. මාත් මේ දැන් ත්රෙඩ් එක දැක්කා... කිබුලාවත් සෙට් කරන් යන්න ඔනේ බලන්න.හෝමාගම![]()


සමාධි මාවත කියන්නේ පොලිසිය ඉස්සරහින් ඇතුලට තියන පාර නේද බන්.......නැත්තං තවත් පාරක් තියනවද.........අම්මට සිරි කොහේටද..?![]()

බලාගෙන මන්නියෙන් කොටල රම්බො පිහියෙන් අනීඅඩේ. මාත් මේ දැන් ත්රෙඩ් එක දැක්කා... කිබුලාවත් සෙට් කරන් යන්න ඔනේ බලන්න.
කොහෙද 921 වත් නෑනේ![]()

සෙනසුරාදා හවස් වරුවක වගේ පුලුවන් නං මම එන්නං........අඩේ. මාත් මේ දැන් ත්රෙඩ් එක දැක්කා... කිබුලාවත් සෙට් කරන් යන්න ඔනේ බලන්න.
කොහෙද 921 වත් නෑනේ![]()

