එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුකුළනි මම නම වෙනිදා පිටත් වෙමි :dull:
    Wish u all the best machan ...!
    11.gif
    පුළුවන් වෙලාවට වරෙන් බන් මේ පැත්තෙ
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Wish u all the best machan ...!
    11.gif
    පුළුවන් වෙලාවට වරෙන් බන් මේ පැත්තෙ
    තව ටිකකින් සමහර විට ඔය පැත්තට එන්න පුලුවන්... යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් කුරුණැගල ඉස්පිරිතාලෙක

    thanks :D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තව ටිකකින් සමහර විට ඔය පැත්තට එන්න පුලුවන්... යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් කුරුණැගල ඉස්පිරිතාලෙක

    thanks :D
    මොකේද එන්නෙ ? බයික් එකේද? :confused:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කුකුළනි මම නම වෙනිදා පිටත් වෙමි :dull:

    👮 සුබ වේවා මචන්.
    කරදර බාධා නොවේවා.
    පුලුවන් වෙලාවට
    🕗 කුකුලො 🐔 ටික බලන්නනත් වරෙන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් වැඩිය එකෙක්වත් එන්නෙ නෑ :dull:
    මට නම් දැන් වැඩිය එන්න වෙන්නේ නෑ බන්:dull:
    කුකුළනි මම නම වෙනිදා පිටත් වෙමි :dull:
    සුභ ගමන් මචන්
    11.gif
    .මේ පාර කොහෙටද යන්නේ:rolleyes:
     
    Status
    Not open for further replies.