එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද උදේට කෑවේ මාම‍යිට් ගාපු බිස්කට් තුනක්:dull:
    දවල්ට........මොකුත් කෑවේ නෑ:sorry:
    රෑට:rofl:
    දවසේ කන්න බැරිවුන සේරටම හරි‍යන්න ඉඳි ආප්ප තොගේකටම වැඩේ දුන්නා.......:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද උදේට කෑවේ මාම‍යිට් ගාපු බිස්කට් තුනක්:dull:
    දවල්ට........මොකුත් කෑවේ නෑ:sorry:
    රෑට:rofl:
    දවසේ කන්න බැරිවුන සේරටම හරි‍යන්න ඉඳි ආප්ප තොගේකටම වැඩේ දුන්නා.......:P
    රෑට වැඩිය කන්න හොද නෑලු බන්.... ඒ උනාට වැඩිය කන්නෙම රෑට :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුපියල් 100ට අඩුයි... ගාන මතක නෑ... ෆස්ට් ක්ලාස් නම් ගණන් වැඩි
    බදුල්ලේ ඉඳන් කොළඹටම 100ට අඩු‍යි....... ඒක නම් වෙන්න බෑ මචන්......:no:
    මම අන්තිමට ගි‍යේ පොල්ගහවෙල ඉඳන් බදුල්ලට......මට මතක විදි‍යට 170ක්ද කොහෙද ටිකට් එක........:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෑට වැඩිය කන්න හොද නෑලු බන්.... ඒ උනාට වැඩිය කන්නෙම රෑට :baffled:
    හොඳ නෑ තම‍යි බන්...... ආ‍යුර්වේද‍යෙත් කි‍යන්නේ "රෑ කෑම කන්න ඕන ‍යාචක‍යෙක් වගේ" කි‍යලනේ.......:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අප්පටසිරි එච්චර දුර‍යිද.......:baffled:
    ආ හරි වෙන්න පුලුවන්......A9 පාරත් කිලෝ මීටර් 320ක් ති‍යනවනේ.......:yes:

    මම දන්න විදි‍යට ඒකේ 3rd class tickets නෑ බන්.....:dull:
    ඔව් බන්:yes:
    3rd class කියන්නේ නෝමල් ටිකට්ද:rolleyes: මම වැඩිය ගිහින් නෑ කෝච්චි වල:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බදුල්ලේ ඉඳන් කොළඹටම 100ට අඩු‍යි....... ඒක නම් වෙන්න බෑ මචන්......:no:
    මම අන්තිමට ගි‍යේ පොල්ගහවෙල ඉඳන් බදුල්ලට......මට මතක විදි‍යට 170ක්ද කොහෙද ටිකට් එක........:oo:
    සොලි සොලි...:sorry::sorry: දාහට අවුයි... තුන් වෙනි පන්තිය නිදන මැදිරිය අටසිය ගානක්ද කොහෙද උනෙ... හැබැයි නිදන මැදිරි කිව්වට නිකන්ම සීට් තියෙන්නෙ:rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන් මටත් ඔය වැඩේම තමයි වෙන්නේ :dull:

    හොඳ නෑ තම‍යි බන්...... ආ‍යුර්වේද‍යෙත් කි‍යන්නේ "රෑ කෑම කන්න ඕන ‍යාචක‍යෙක් වගේ" කි‍යලනේ.......:dull:

    අපි සේරම කරන්නෙ කනපිටට :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑට වැඩිය කන්න හොද නෑලු බන්.... ඒ උනාට වැඩිය කන්නෙම රෑට :baffled:
    :yes:
    ගෙදර ඉඳන් කන්න තියෙන්නේ රෑට විතරනේ ඉතින් වැඩිපුර කැවෙනවා:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්:yes:
    3rd class කියන්නේ නෝමල් ටිකට්ද:rolleyes: මම වැඩිය ගිහින් නෑ කෝච්චි වල:dull:
    උඹ ඉතින් කෝච්චි‍යෙන් කොහෙට කි‍යලා ‍යන්නද.......:rofl:
    ඔ‍ය කිව්වට අපේ ගෙවල් පැත්තටත් කෝච්චි ‍යන්නේ නෑ බන්.........:P

    3rd class කි‍යන්නේ බස්වල normal ticket එක වගේ තම‍යි........ අර ලෑලි සීට් ති‍යන පෙට්ටි එහෙම සෙට් වෙන්නේ 3rd class එකට තම‍යි.......සීනා හොඳට දන්නවා ඇති.....:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අං පහේ අන්ජුවා මස් කඩේට දැක්කුවා
    ඒකෙ හිටිය මක්කයා බෙල්ල කපලා එල්ලුවා.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සොලි සොලි...:sorry::sorry: දාහට අවුයි... තුන් වෙනි පන්තිය නිදන මැදිරිය අටසිය ගානක්ද කොහෙද උනෙ... හැබැයි නිදන මැදිරි කිව්වට නිකන්ම සීට් තියෙන්නෙ:rofl::rofl:
    අපෝ ඒකේ ‍යනවට වැඩි‍ය හොඳ‍යි දොරේ එල්ලිලා ‍යන එක.......:rofl: ඔහි‍ය පැත්තේ ‍යනකොට හොඳ හුලං පාරක් වැදීගෙන වටපිට බල බල ආතල් එකේ ‍යන්න පුලුවන්......:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි සේරම කරන්නෙ කනපිටට :rofl:
    :baffled::rofl:
    :yes:
    ගෙදර ඉඳන් කන්න තියෙන්නේ රෑට විතරනේ ඉතින් වැඩිපුර කැවෙනවා:dull:
    ඔව් බන්...... අපේ අම්මත් නිදහසේ රහට උ‍යන්නේ රෑටනේ...... ඉතින් බඩ පැලෙන්න කනවා.......:dull:
    අං පහේ අන්ජුවා මස් කඩේට දැක්කුවා
    ඒකෙ හිටිය මක්කයා බෙල්ල කපලා එල්ලුවා.....
    පොඩි කාලේ මතක් උනා කුකුලෝ......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපෝ ඒකේ ‍යනවට වැඩි‍ය හොඳ‍යි දොරේ එල්ලිලා ‍යන එක.......:rofl: ඔහි‍ය පැත්තේ ‍යනකොට හොඳ හුලං පාරක් වැදීගෙන වටපිට බල බල ආතල් එකේ ‍යන්න පුලුවන්......:yes:

    ඕයෙ :rofl::rofl:
     
    Status
    Not open for further replies.