එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අනේ හොද වැඩේ , හොරෙන් බොනවට:sorry:
අපරාදේ කාපුවා බීපුවා ඔක්කොම ගියා :eek:
කොහෙන්ද කියලා හොයා ගන්න බෑ,මගදිත් කෑවා...:sorry:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar123465_40.gif
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මන්දා බං,ඊයේ ‍රැ ඉදන් යනවා :rofl:
    :sorry:
    අනේ හොද වැඩේ , හොරෙන් බොනවට:sorry:
    :angry::angry::angry::angry:
    :angry::angry::angry::growl::growl::frown::frown::angry:
    අපරාදේ කාපුවා බීපුවා ඔක්කොම ගියා :eek:
    කොහෙන්ද කියලා හොයා ගන්න බෑ,මගදිත් කෑවා...:sorry:
    2.gif

    බෙබාලා දෙන්නා ඇවිත් ති‍යෙන්නේ......:rofl:
    :eek:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ කානුවේ හිටියේ..:lol:
    මේකුන් එකෙක්ට කෝල් කලාට එන්නෙ නැහැ කෝට් බැල්ලිවනම් අල්ලගන්න තිබුන ඊයෙ ඩිරැක්ටර් ඇවිත්ලුනෙ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේකුන් එකෙක්ට කෝල් කලාට එන්නෙ නැහැ කෝට් බැල්ලිවනම් අල්ලගන්න තිබුන ඊයෙ ඩිරැක්ටර් ඇවිත්ලුනෙ
    අපරාදි :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කූඩුවෙ ඉදන් ඇවිත්:yes:
    :rofl:

    මේකුන් එකෙක්ට කෝල් කලාට එන්නෙ නැහැ කෝට් බැල්ලිවනම් අල්ලගන්න තිබුන ඊයෙ ඩිරැක්ටර් ඇවිත්ලුනෙ
    දැන් හිතෙනවා එන්න බැරි උන එක හොඳ‍යි කි‍යලා......:baffled: තොපි කොහෙන්ද ‍යකෝ කෑවේ......:oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :rofl:

    දැන් හිතෙනවා එන්න බැරි උන එක හොඳ‍යි කි‍යලා......:baffled: තොපි කොහෙන්ද ‍යකෝ කෑවේ......:oo:
    එතන නෙමේ අව්ල වෙලා තියෙන්නේ,මං එන ගමන් කාපු පොට් එකෙන් :baffled:
     
    Status
    Not open for further replies.