එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අදට කිරියට ඇවිල්ල අවුරුදු හතරයි :cool:
    පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනනේ.......:P
    anju.r කි‍යන ID එක හදලා අදට අවුරුදු 4‍යි.......:lol:

    කොහොම උනත් කමක් නෑ congratz කිව්වා.......:cool:
     
    • Like
    Reactions: Dinushasankalpa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    happy-birthday-4.png

    rcccc
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රිමෝට් කාර් ගැන ත්‍රෙඩක් වත් දාපන්කො :rolleyes:
    මම දාන්නේ මොකටද බන් Meva සුපිරි‍යට දාපු ත්‍රෙඩ් දෙකක් ඇති......:yes:
    ආ බල්ලෝ
    ව‍යින් එහෙම ඉතුරු වෙලා නැද්ද.....:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දාන්නේ මොකටද බන් Meva සුපිරි‍යට දාපු ත්‍රෙඩ් දෙකක් ඇති......:yes:

    ව‍යින් එහෙම ඉතුරු වෙලා නැද්ද.....:P
    කාලක් විතර අමාරුවෙං හොයා ගත්තහැකි. වෙඩිම දවසට තිබුනොත් ගෙනත් දෙන්නද :rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වෙලාවට ඉඩම විකිනෙන්න කලින් වතුරට අහු උනේ...:angry:
    නැත්තන් ලක්ෂ ගානක් දීල ගන්න එකා විනාසයිනේ:frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලක් විතර අමාරුවෙං හොයා ගත්තහැකි. වෙඩිම දවසට තිබුනොත් ගෙනත් දෙන්නද :rolleyes:
    එදාට ව‍යින් මොකටද බන්...... වෙඩිමෙන් බොන්න බැරි‍යැ......:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම දාන්නේ මොකටද බන් Meva සුපිරි‍යට දාපු ත්‍රෙඩ් දෙකක් ඇති......:yes:

    ව‍යින් එහෙම ඉතුරු වෙලා නැද්ද.....:P
    ලින්ක් ප්ලීස්
     
    Status
    Not open for further replies.