එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
තූනෙ මාර එන්ට්‍රියාර දිල්මෙ බජී ඝන්ටියාර.. ඩම් ඩම් ඩම් ඩම් ඩම්...
එන්ට්‍රි+ඝන්ටි යාර තූනෙ ගානේ දියන්, මාර ඩම් තුනකුත් දියන්..:cool:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පාගල් එකේ හුලං බැහැලා,
    තුක් විතරක් ආයේ හු කිව්ව නේද :growl:
    පරයා....
    avatar123465_40.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අරෙ කමීනා, සාලා, ඛුත්තා...
    මේ තූනේ ටුක්ඩේ ටුක්ඩේ කරුන්ගා...
    හම් හූ නහී බෝලේ..:growl:
    කරුන්ගා තියනවා සාරවිට වල :cool:
    ඇයි බං බෝලේට ඔච්චර නහින්නේ :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම මේකට පෝස්ට් එකක්ම දැම්ම බන් කොමෙන්ට් කරලා නැහැ 11ක් බලලා එකෙක්වත් මේව වැරදි කියන්න කොන්දක් හදාගන්නවත් බැරිතරම් කුහකයි අපේ රටේ මිනිස්සු
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම මේකට පෝස්ට් එකක්ම දැම්ම බන් කොමෙන්ට් කරලා නැහැ 11ක් බලලා එකෙක්වත් මේව වැරදි කියන්න කොන්දක් හදාගන්නවත් බැරිතරම් කුහකයි අපේ රටේ මිනිස්සු


    මේවා හදල දාපු උන් නෙවෙයි ... අපියි අන්තිමට ජාතිවාදියෝ වෙන්නෙ.. තේරෙයි දවසක..!
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේවා හදල දාපු උන් නෙවෙයි ... අපියි අන්තිමට ජාතිවාදියෝ වෙන්නෙ.. තේරෙයි දවසක..!
    ඔව් බන් බලපන්කෝ වැඩි කාලයක් යන් නැහැ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා.......:)

    අද වැඩට ආවා කියහන්කෝ......රට හරිම සාමකාමියි........:rofl:
     
    Status
    Not open for further replies.