එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම ක්ලබ් එන්නෙ නැහැ ආයි ඩේට ටිකට කෙලවෙනව සුට්ටියෙ gif walin .අපිට slt නැහැ ඩොන්ගල් එකෙන් එන්නෙ :(
    අනා..:(:(

    එලකිරියෙදි හෙට විතරයි හමුවන්නේ...
    කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ...
    :(:(
    (හෙට යමි.):(

    ‍තෝ මොකටද මෙව්වා quote කරේ :growl:
    තෝ රෙද්දටද පෝස්ට් කලේ?:growl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනා..:(:(

    එලකිරියෙදි හෙට විතරයි හමුවන්නේ...
    කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ...
    :(:(
    (හෙට යමි.):(


    තෝ රෙද්දටද පෝස්ට් කලේ?:growl:
    ඉට්ස් ඕකේ බිත් :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ක්ලබ් එන්නෙ නැහැ ආයි ඩේට ටිකට කෙලවෙනව සුට්ටියෙ gif walin .අපිට slt නැහැ ඩොන්ගල් එකෙන් එන්නෙ :(

    ක්‍රේසි අසා ක්ලබ් එක හැර යාමේ ගීය...

    ක්‍රේසි අසා තරහා වෙලා...
    ඩේටා ටික ඉවර ......වෙලා...
    නරක ෆොටෝ දානවා කියා...
    මොට්ටයා මූ රවටලා...
    ක්‍රේසි අසා තරහා වෙලා.......
    ඩේටා ටික ඉවර ....වෙලා....

    SLT Unlimited නෑනේ...
    අසා ඩොංගලේට සල්ලී දමයිදෝ...
    වැල බාලා කම්බස් උනාදෝ.....
    යාළුවෝ ඌට ඔච්චම් කලා දෝ.....
    ඕ...................... ඉවසන්න මා ක්‍රේසි ආ...සා....
    අපිට එන මාසේ ඩේටා ලැබෙන්නේ......‍

    ක්‍රේසි අසා තරහා වෙලා...

    රෙක්සි බැල්ලි කොහෙදෝ හිදින්නේ...
    ටැක්ටරේ මොකද පස්සෙං දුවන්නේ...
    මෛත්‍රීගේ WIFI ලැබෙන්නේ.....
    අසා මෙය දැකලා වමනේ දමයි දෝ...
    ඕ...........ඉටු වේද සස්ලිටාගේ සිහිනේ....
    ගේ ජයනාථගෙ හිංගියේ ජලක් දෝ....
    ඕ...................
    ක්‍රේසි අසා තරහා වෙලා...


    මුල් ගීය - පුන්චි දෝණි තරහා වෙලා :(
     
    • Like
    Reactions: mottaya

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ක්‍රේසි අසා ක්ලබ් එක හැර යාමේ ගීය...

    ක්‍රේසි අසා තරහා වෙලා...
    ඩේටා ටික ඉවර ......වෙලා...
    නරක ෆොටෝ දානවා කියා...
    මොට්ටයා මූ රවටලා...
    ක්‍රේසි අසා තරහා වෙලා.......
    ඩේටා ටික ඉවර ....වෙලා....

    SLT Unlimited නෑනේ...
    අසා ඩොංගලේට සල්ලී දමයිදෝ...
    වැල බාලා කම්බස් උනාදෝ.....
    යාළුවෝ ඌට ඔච්චම් කලා දෝ.....
    ඕ...................... ඉවසන්න මා ක්‍රේසි ආ...සා....
    අපිට එන මාසේ ඩේටා ලැබෙන්නේ......‍

    ක්‍රේසි අසා තරහා වෙලා...

    රෙක්සි බැල්ලි කොහෙදෝ හිදින්නේ...
    ටැක්ටරේ මොකද පස්සෙං දුවන්නේ...
    මෛත්‍රීගේ WIFI ලැබෙන්නේ.....
    අසා මෙය දැකලා වමනේ දමයි දෝ...
    ඕ...........ඉටු වේද සස්ලිටාගේ සිහිනේ....
    ගේ ජයනාථගෙ හිංගියේ ජලක් දෝ....
    ඕ...................
    ක්‍රේසි අසා තරහා වෙලා...


    මුල් ගීය - පුන්චි දෝණි තරහා වෙලා :(
    :(:(:sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අර තැටි ජොකි‍යා කරනවා වගේ zippyshare එකට upload කරපන්.......හැබැ‍යි resume capability නෑ......:baffled:

    පල පල.......:P
    උඹ දැන් මාලඹේ නේද ඉන්නේ......කො‍යි හරි‍යෙද නැවතිලා ඉන්නේ......:rolleyes:
    malabe town ekemai :D
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ක්‍රේසි අසා ක්ලබ් එක හැර යාමේ ගීය...

    ක්‍රේසි අසා තරහා වෙලා...
    ඩේටා ටික ඉවර ......වෙලා...
    නරක ෆොටෝ දානවා කියා...
    මොට්ටයා මූ රවටලා...
    ක්‍රේසි අසා තරහා වෙලා.......
    ඩේටා ටික ඉවර ....වෙලා....

    SLT Unlimited නෑනේ...
    අසා ඩොංගලේට සල්ලී දමයිදෝ...
    වැල බාලා කම්බස් උනාදෝ.....
    යාළුවෝ ඌට ඔච්චම් කලා දෝ.....
    ඕ...................... ඉවසන්න මා ක්‍රේසි ආ...සා....
    අපිට එන මාසේ ඩේටා ලැබෙන්නේ......‍

    ක්‍රේසි අසා තරහා වෙලා...

    රෙක්සි බැල්ලි කොහෙදෝ හිදින්නේ...
    ටැක්ටරේ මොකද පස්සෙං දුවන්නේ...
    මෛත්‍රීගේ WIFI ලැබෙන්නේ.....
    අසා මෙය දැකලා වමනේ දමයි දෝ...
    ඕ...........ඉටු වේද සස්ලිටාගේ සිහිනේ....
    ගේ ජයනාථගෙ හිංගියේ ජලක් දෝ....
    ඕ...................
    ක්‍රේසි අසා තරහා වෙලා...


    මුල් ගීය - පුන්චි දෝණි තරහා වෙලා :(
    :lol::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    jpwhhk.jpg



    කෙල වෙලා සිංහලයො .... අයියො සල්ලි 1ටිබි :(
    apita koinda mewwa :(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ක්‍රේසි අසා ක්ලබ් එක හැර යාමේ ගීය...

    ක්‍රේසි අසා තරහා වෙලා...
    ඩේටා ටික ඉවර ......වෙලා...
    නරක ෆොටෝ දානවා කියා...
    මොට්ටයා මූ රවටලා...
    ක්‍රේසි අසා තරහා වෙලා.......
    ඩේටා ටික ඉවර ....වෙලා....

    SLT Unlimited නෑනේ...
    අසා ඩොංගලේට සල්ලී දමයිදෝ...
    වැල බාලා කම්බස් උනාදෝ.....
    යාළුවෝ ඌට ඔච්චම් කලා දෝ.....
    ඕ...................... ඉවසන්න මා ක්‍රේසි ආ...සා....
    අපිට එන මාසේ ඩේටා ලැබෙන්නේ......‍

    ක්‍රේසි අසා තරහා වෙලා...

    රෙක්සි බැල්ලි කොහෙදෝ හිදින්නේ...
    ටැක්ටරේ මොකද පස්සෙං දුවන්නේ...
    මෛත්‍රීගේ WIFI ලැබෙන්නේ.....
    අසා මෙය දැකලා වමනේ දමයි දෝ...
    ඕ...........ඉටු වේද සස්ලිටාගේ සිහිනේ....
    ගේ ජයනාථගෙ හිංගියේ ජලක් දෝ....
    ඕ...................
    ක්‍රේසි අසා තරහා වෙලා...


    මුල් ගීය - පුන්චි දෝණි තරහා වෙලා :(
    :rofl::rofl::rofl::love::love:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කුකුලනේ......මට පොඩි උදව්වක් කරපල්ලකෝ.......:sorry:
    මං ටික දවසකට කලින් කිව්වනේ මගේ ගඩොල් බෑ‍යේ touch එක වැඩ කරන්නේ නැතුව ගි‍යා කි‍යලා........:baffled:

    951003_0_original.jpg


    මේකේ pattern lock එකක් දල තිබුන හින්දා මොනම විදි‍යකින්වත් කොම්පීටරේට ගැහුවම පෙන්නන්නේ නෑ........:no:
    මට ඕන මොන ජිල්මාට් එකක් දාල හරි contacts ටික backup කරගන්න....... උඹල දන්න විදි‍යට වැඩ කෑල්ලක් කි‍යපල්ලකෝ........:eek:

    PC companion එකේවත් detect කරන්නේ නෑ බන්......:sorry:
    honnar 3c ekenam option ekak thiyenawa wena phone ekakin adala ganna
    eth ekata blutooth one :(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සිරිසේන මහත්තයටත් කියන්න තියෙන්නේ මුන්ව ලන්කරගත්තොත් අපිටත් මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙවෙයි..

    10428570_421892027969311_7259939254760348360_n.jpg
     
    Status
    Not open for further replies.