එහෙදි කාපු ගමන් කන්ද නගින්න පටන්ගත්ත හින්දා දැනෙන්නෙවත් නැතුව යන්න ඇති........ඇයි කුරා ගිහින් තෝසේ කාලා අපුරුවට හිටියේ![]()

ඔව් හැබැයි.......පරාටා, කොත්තු කියන්නේ තනිකරම ජරා ගොඩවල්නේ......
වෙන කන්න දෙයක් නෑ බන් කඩවල![]()

අඩේ නොදන්න සැහෙන දෙයක් දැන ගත්තා,
වෙන කන්න දෙයක් නෑ බන් කඩවල
ඒකනේ කිව්වේ
පුලුවන් තරම් ගෙදරින්ම කාපන්![]()
ඉදිආප්ප නම් අවුලක් නෑමෙහේ තෝසෙ නැහැ, කුරක්කන් ඉදිආප්ප පාරක් නම් දැම්මැකී![]()

එහෙදි කාපු ගමන් කන්ද නගින්න පටන්ගත්ත හින්දා දැනෙන්නෙවත් නැතුව යන්න ඇති........
ඔව් හැබැයි.......පරාටා, කොත්තු කියන්නේ තනිකරම ජරා ගොඩවල්නේ......![]()

ඒකනේ බන්එහෙදි කාපු ගමන් කන්ද නගින්න පටන්ගත්ත හින්දා දැනෙන්නෙවත් නැතුව යන්න ඇති........
ඔව් හැබැයි.......පරාටා, කොත්තු කියන්නේ තනිකරම ජරා ගොඩවල්නේ......![]()

එල එලඅඩේ නොදන්න සැහෙන දෙයක් දැන ගත්තා,![]()
. දැන් ශේප් එකේ රෑටත් රයිස් එකක් කාපන් 
මේ සීන් එක නම් සිරාවටම ඇත්ත බන්......ගිය බ්‍රහස්පතින්දා රෑ නවය හමාරට විතර අපි කඩුවෙලින් කන්න හෙව්වා......හැමතැනම තිබුනේ fried rice, කොත්තු විතරයි........ඉදිආප්ප නම් අවුලක් නෑ
කඩුවෙල නම් 7.30න් පස්සේ ඉඳිආප්ප නෑ කොත්තු වලට තියාගන්නවා![]()

ඔව් බන්මේ සීන් එක නම් සිරාවටම ඇත්ත බන්......ගිය බ්‍රහස්පතින්දා රෑ නවය හමාරට විතර අපි කඩුවෙලින් කන්න හෙව්වා......හැමතැනම තිබුනේ fried rice, කොත්තු විතරයි........![]()
කඩුවෙල බියගම ඔය පැත්තේ කොහෙවත් ඉඳිආප්ප නෑ උන්ට පට්ට වාසියි කොත්තුවලට දාලා දුන්නහාම
රයිස් රසේට පුරුදු උනාට පස්සේ මොනවා කිව්වාත් කන්නම හිතෙනාවනේ

රයිස් රසේට පුරුදු උනාට පස්සේ මොනවා කිව්වාත් කන්නම හිතෙනාවනේ
අහ් තව වැඩක් තියෙනවා රයිස් එකක් ගෙනැල්ලා පැය දෙකක් විතර නිවෙන්න තියලා කාල බලපන්

මාත් පුරුදු වෙන්න ඕනා වැඩේ,ඉස්සලාම ලොකූ තාත්චියක් ගන්න්න ඕනා
![]()
මන් නම් හිතුනම ගෙදරදිම හදන් කනවා දැන්... කඩේ එව හදන් හැටි දැක්ක්ම එප වෙන්ව බන්.
කඩෙ එකා ව්ගෙ අජිනමොටො නම් දාන් නැ

රයිස් රසේට පුරුදු උනාට පස්සේ මොනවා කිව්වාත් කන්නම හිතෙනාවනේ
අහ් තව වැඩක් තියෙනවා රයිස් එකක් ගෙනැල්ලා පැය දෙකක් විතර නිවෙන්න තියලා කාල බලපන්