එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උබ ඒ writer එකෙන් dvd 200 පන්නලා write කරලා තියෙනවාද:rolleyes:
උපරිම 10ක් විතර writer කරලා ඇති,‍
ෆිල්ම් එකක් බැලුවත් කොපි කරල බලන්නේ.
දැන් මාස ගනක් තිස්සෙ නිකන් තියෙන්නේ :growl:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උපරිම 10ක් විතර writer කරලා ඇති,‍
    ෆිල්ම් එකක් බැලුවත් කොපි කරල බලන්නේ.
    දැන් මාස ගනක් තිස්සෙ නිකන් තියෙන්නේ :growl:

    එහෙනම් මට දිපන්කො:rolleyes::D:yes::sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උපරිම 10ක් විතර writer කරලා ඇති,‍
    ෆිල්ම් එකක් බැලුවත් කොපි කරල බලන්නේ.
    දැන් මාස ගනක් තිස්සෙ නිකන් තියෙන්නේ :growl:
    ඒක තමයි කේස් එක ටිකක් කල් යද්දි අවුල් යනවා:dull:
    නෝමල් රයිටර් වගේ හරියන්නේ නෑ:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒක තමයි කේස් එක ටිකක් කල් යද්දි අවුල් යනවා:dull:
    නෝමල් රයිටර් වගේ හරියන්නේ නෑ:yes:
    මොකුත් ලෙඩක් නැහැ,මම writer එකට හොද හින්දා එහෙම කරන්නේ
    11.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොකුත් ලෙඩක් නැහැ,මම writer එකට හොද හින්දා එහෙම කරන්නේ
    11.gif
    DVD 10 ක් විතර එක දිගට write කරලා බලපන් එතකොට ලෙඩ එයි:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    DVD 10 ක් විතර එක දිගට write කරලා බලපන් එතකොට ලෙඩ එයි:P
    එහෙම වෙනවද බං,:nerd:
    මම කොහොමත් එක දිගට උපරිම 5ක් වගේ ගහන්නේ :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම වෙනවද බං,:nerd:
    මම කොහොමත් එක දිගට උපරිම 5ක් වගේ ගහන්නේ :P
    එහෙම වෙනවා කියලා දෙන්නෙක් තුන්දෙනක්ම කිව්වා:yes:
    මම නම් උපරිම 1යි 2යි ගහන්නේ ඒත් වෙන writer එකක් නැත්නම්:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙම වෙනවා කියලා දෙන්නෙක් තුන්දෙනක්ම කිව්වා:yes:
    මම නම් උපරිම 1යි 2යි ගහන්නේ ඒත් වෙන writer එකක් නැත්නම්:rofl:
    සාමාන්යෙන් කොච්චර වෙලා යනවද dvd එකක් writer වෙන්න.:nerd:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙම වෙනවද බං,:nerd:
    මම කොහොමත් එක දිගට උපරිම 5ක් වගේ ගහන්නේ :P
    අතේද?
    avatar123465_40.gif

    එහෙම වෙනවලු. 3-4 පාරක් ගැහුවම බඩු යන්නෙ නෑ. 'හික්' ගාල ඉක්කාවක් විතරයි යන්නෙ.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අතේද?
    avatar123465_40.gif

    එහෙම වෙනවලු. 3-4 පාරක් ගැහුවම බඩු යන්නෙ නෑ. 'හික්' ගාල ඉක්කාවක් විතරයි යන්නෙ.
    සහෝ බලුකම තිබුනට කමක් නෑ,ඒක ප්‍රදර්ශණය කරන්න එපා. :frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අතේද?
    avatar123465_40.gif

    එහෙම වෙනවලු. 3-4 පාරක් ගැහුවම බඩු යන්නෙ නෑ. 'හික්' ගාල ඉක්කාවක් විතරයි යන්නෙ.
    මේ මාර කේස් එකනේ බන් (HDTV x265 HEVC .mkv )මේ file km player එකේ play වෙන්නේ නෑනේ
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.