ඔව් ඔව්.....දැන් එක් දරු පියෙක්ලු.......
නෑ බන්![]()

මේකේ ඉන්න ගෝතයෝ ටිකත් "කොහොමද මචන් කාලෙකින් දැක්කේ" කියලා ඌව සාදරයෙන් පිලි අරන් තිබුනේ......

ඔව් ඔව්.....දැන් එක් දරු පියෙක්ලු.......
නෑ බන්![]()


ඔව් ඔව්.....දැන් එක් දරු පියෙක්ලු.......
මේකේ ඉන්න ගෝතයෝ ටිකත් "කොහොමද මචන් කාලෙකින් දැක්කේ" කියලා ඌව සාදරයෙන් පිලි අරන් තිබුනේ......![]()


ඔව් අනිත් හම්බයත් ලඟදි ඇවිත් හිටියේ.......දැන් වැඩිය කේස් ත්රේඩ් නැති නිසා බැහැලා ඇත්තේ![]()

අලු පාට එක චාම්......මේකත් අවුලක් නෑ බන්......මටත් ඒක හිතුන..
මුද නැත්තම් අළු පාට එකාද ?



ඔව් අනිත් හම්බයත් ලඟදි ඇවිත් හිටියේ.......![]()
මේකේ එවුන්ට දැන් ඌත් හොඳයි යහපාලනේ නේ