එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar382996_36.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දුක දවසක් සහෝදරවරුණි..
    අක්කා කෙනෙක් නැති උනා

    2.gif
    මොනා වෙලාද බන්, මන් දැක්ක උබ FB දාලා තියනවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඩෙංගු බං

    අඩේ උබලාගේ ඒරියා එකේ වැඩි වගේ , දැන් සති 3 කට විතර කලින මගේ යාලුවෙක් ගේ අය්යටත් හැදුනා , යන්තම් බේරුනා .
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අඩේ උබලාගේ ඒරියා එකේ වැඩි වගේ , දැන් සති 3 කට විතර කලින මගේ යාලුවෙක් ගේ අය්යටත් හැදුනා , යන්තම් බේරුනා .
    :dull::dull:ammata kiwwalu
    uba inne homagama neda:baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :dull::dull:ammata kiwwalu
    uba inne homagama neda:baffled:

    හුටා, මම ඉන්නේ හෝමගම තමයි බන්, මම කිව්වේ අරුන්ගේ ඒරියා එකේ . මගේ යාලුව ඉන්නේ කඩවත
    :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    හුටා, මම ඉන්නේ හෝමගම තමයි බන්, මම කිව්වේ අරුන්ගේ ඒරියා එකේ . මගේ යාලුව ඉන්නේ කඩවත
    :dull:
    homa koi hariyeda ban mata rex karaya kiwa uba inne homa kiyala :D
    ekai ahuwe
    okunge paththa kale ban okawath aran yanawa athi maduruwo :rolleyes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    homa koi hariyeda ban mata rex karaya kiwa uba inne homa kiyala :D
    ekai ahuwe
    okunge paththa kale ban okawath aran yanawa athi maduruwo :rolleyes:

    කිරිවත්තුඩු බන් , රෙක්ස් දැන් හෝමා නැ නේ බන් ..
     
    Status
    Not open for further replies.