කොමෙන්ට් කලා

ඔව් බන් දැන් ගොඩක් තැන් වල තියෙන්නෙ සල්ලි ගහා කන කේස් තමා... අපි ඉතින් ඕව ගැන දන්නෙ නෑනෙ උඹලනෙ දන්නෙ...කොමෙන්ට් කලාඅනේ මන්දා බන් මිනිස්සුන්ව හරියට අන්දනවා ,,,පලවෙනි සැරේ යන්න ලේසි නැහැ![]()
…

ඔව් බන් දැන් ගොඩක් තැන් වල තියෙන්නෙ සල්ලි ගහා කන කේස් තමා... අපි ඉතින් ඕව ගැන දන්නෙ නෑනෙ උඹලනෙ දන්නෙ...
තව ඔය සීමන් කියල බොරු ඩොකුයුමන්ට් හදාගෙන රට පනින උනුත් ඉන්නව...![]()

mageth thiyenawa 5years US
එහෙම නෙමෙ බන්...සමහර උන් එනව ට්‍රාන්සිට් වීස ඔනෙ නැති රටවල් හරහ කනෙක්ෂන් දාගෙන පනින්න... සිඩිසි එකෙ මුකුත්ම නෑ...mageth thiyenawa 5years US
![]()
