මොකෝ වෙන්නේජොබක් සෙට් වුනාද උබට
උබට මන් සීන් එක කියන්නම් 
මොකෝ වෙන්නේජොබක් සෙට් වුනාද උබට
උබට මන් සීන් එක කියන්නම් 
උඹ R***** එකෙනුත් අයින් උනාද බන්......මම හිතන් හිටියේ තාම එතන වැඩ කියලා.......හරි එකක් නෑ බන් තාම , ශෙප් එකෙ දුවනවා .![]()
උබට මන් සීන් එක කියන්නම්
![]()

කේස් එක මොකක්ද කියලා දන්නෑ බන්.......
ගෑණු දෙන්නා කුණුහබ්බ කියපු විදියට මාවත් කර්පට් වෙලා ගියා........![]()
එල එලහරි එකක් නෑ බන් තාම , ශෙප් එකෙ දුවනවා .![]()
උබට මන් සීන් එක කියන්නම්
![]()

උඹ R***** එකෙනුත් අයින් උනාද බන්......මම හිතන් හිටියේ තාම එතන වැඩ කියලා.......![]()
නම මොකක් වුනත් ත්‍රේඩ් එක දාන්න මාසෙකට කලින් වත් account එක හදලා තියාගනින්මාත් යන්නටම යමි කියලා ත්‍රෙඩ් එකක් දාල එලකිරියෙන් යනවා බන්.......
අලුතෙන් ID එකක් හදන්න හොඳ නමක් කියපන්කෝ.......![]()
මොකක්ද දන්නෑ බන්....... එතන අවුරුදු 4ක විතර පොඩි එකෙකුත් හිටියා........මොකක් හරි ලොකු සීන් එකක් වෙන්න ඇති![]()


පස්සේ වෙලාවක සීන් එක කියපන්කෝ එහෙනං.......ප්‍රසිද්ධියේ කියන එක හොඳ නෑනේ......එතන ගියාට පස්සේ වෙන **%$ බන්, මල මගුලක් උනේ

මාළුවා කියලා හදන්නද.......නම මොකක් වුනත් ත්‍රේඩ් එක දාන්න මාසෙකට කලින් වත් account එක හදලා තියාගනින්![]()

වත්තක එවුන් නෙමේ නේදමොකක්ද දන්නෑ බන්....... එතන අවුරුදු 4ක විතර පොඩි එකෙකුත් හිටියා........
ඒ ගැන හිතන්නෙවත් නැතුව තුන්දෙනා තරඟෙට වගේ කුණුහබ්බ කිව්වේ.......![]()
කොළඹ වතුවල නම් ඉන්නවා ඔය වගේ උන්
වත්තක නෙවෙයි බන්.......හැබැයි ඒ හරියේ ඉන්නේ වෙන්දේසි කරපු ඉඩමක පිටින් පදිංචියට ආපු මිනිස්සු........වත්තක එවුන් නෙමේ නේදකොළඹ වතුවල නම් ඉන්නවා ඔය වගේ උන්
![]()

මාළුවා චාටර් බන්මාළුවා කියලා හදන්නද.......![]()
නැගලා යන නමක් වෙන්න ඕනේ
සුළං තදයි
විදුලියද කොටයි
මහ වළාකුලක් නොවැ එන්නෙ![]()

එහෙනම් ඉඩම් කේස් එකක් වෙන්නත් පුලුවන්වත්තක නෙවෙයි බන්.......හැබැයි ඒ හරියේ ඉන්නේ වෙන්දේසි කරපු ඉඩමක පිටින් පදිංචියට ආපු මිනිස්සු........![]()

උඹ මැදට පැන්නෙ නැතෙයිඅද මං ගෙදර එනකොට පාර අයිනේ ගෑණු දෙන්නෙකුයි මිනිහෙකුයි තිත්ත කුණුහබ්බෙන් බැණ ගන්නවා කියහන්කෝ.........![]()

පුහුලෙ අලු වැදිලලුඋඹ මොකද කලබල වෙලා.......මෙතන උඹට මොකුත් කියලා නෑනේ.......![]()


එව්‍රිවන් කාන්ට් ඩු දැට් ලයික් අ ජීනියස්නම මොකක් වුනත් ත්‍රේඩ් එක දාන්න මාසෙකට කලින් වත් account එක හදලා තියාගනින්![]()
