
ප්රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම බඩු හරි ඇප්ලයි වෙලා






කියල 

VERY GOOD MORNING TO ALL...!!!!![]()
![]()
මට මාර සීන් එකක් උනානෙ...;
එලකිරි එකේ පොරක්, උගෙ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ වගේ අයිඩී නේම් එකක්
මම හිතුවෙ කෙල්ලෙක් කියල,ප්රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම බඩු හරි ඇප්ලයි වෙලා
![]()
චැට් එකට සෙට් උනා...
එදා පෝය දවසක්
මම ඇහුව ඔයා පන්සල් ගියාද කියල......
රිප්ලයි එක ආව ඔව් කියල.........
මම ඉතිං ඇහුව ඔයා මොනවද ප්රාර්ථනා කලේ කියල
මලා මෙන්න කියාපි ... මම කොල්ලෙක් යකෝ.........කියල
විලි ලැජ්ජාවෙ බෑ.....
මම දඩස් ගාල ප්ලග් එකෙන්ම කොම් එක ඕප් කලා...![]()
wish you good evening from the other part of the world
uba koheda inne macho? 
විලි ලැජ්ජාවෙ බෑ![]()
![]()


uba koheda inne macho?
![]()
සුභ උදෑසනක් වේවා........![]()
සුභ උදෑසනක් වේවා........
සුභ උදෑසනක් වේවා........![]()

