එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වරෙන් ‍යන්න අපිත් එක්ක......කන්න බොන්න හිනාවෙන්න.......:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම දීපු එක නෙමෙ නෙ :rolleyes:
    :frown::frown:උඹ පෙරේදා දුන්නා
    පවිත්‍රාගේ පු*ටම හෙණ ගහපි‍ය........‍යන්තං laptop කබල on කරගත්ත ගමන් හැමදාම කරන්ට් ‍යනවා......:angry:
    :rofl::rofl:උන්දැගේ පු*ට හෙන ගහලනම් මදි වෙයි
    යාළුවා;17262790 said:
    mama neme
    :frown:උඹද මන්ද
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වරෙන් ‍යන්න අපිත් එක්ක......කන්න බොන්න හිනාවෙන්න.......:P
    4.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මට මාර සීන් එකක් උනානෙ...; :baffled:
    එලකිරි එකේ පොරක්, උගෙ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ වගේ අයිඩී නේම් එකක්
    මම හිතුවෙ කෙල්ලෙක් කියල, ;) ප්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම බඩු හරි ඇප්ලයි වෙලා :P :love:
    චැට් එකට සෙට් උනා... ;)

    එදා පෝය දවසක්
    මම ඇහුව ඔයා පන්සල් ගියාද කියල...... :rolleyes:
    රිප්ලයි එක ආව ඔව් කියල......... :D
    මම ඉතිං ඇහුව ඔයා මොනවද ප්‍රාර්ථනා කලේ කියල :P
    මලා මෙන්න කියාපි ... මම කොල්ලෙක් යකෝ......... :angry::frown: කියල
    විලි ලැජ්ජාවෙ බෑ..... :baffled:
    මම දඩස් ගාල ප්ලග් එකෙන්ම කොම් එක ඕප් කලා... :dull:
    :baffled::baffled:
     
    Status
    Not open for further replies.