එලකිරි Night Club IX

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බල්ලෝ මේකේ නෑ ඩෝ
    avatar123465_40.gif
    ඔව් ඔව් ලොල්ලො නෙ ඉන්නෙ :rolleyes:
     
    • Like
    Reactions: sakila kavindu

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔව් ලොල්ලො නෙ ඉන්නෙ :rolleyes:
    නෑ කොල්ලෝ ඉන්නේ :rolleyes:උබ ලොල්ලො හොයාගෙනද ආවේ:shocked: වැරදි ත්‍රේඩ් එකකට ඇවිත් තියෙන්නේ වෙන ත්‍රේඩ් එකකට පලයන් :baffled:
     
    • Like
    Reactions: sakila kavindu

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අම්මටසිරි අලුත් නමක් මොකාද බන් ජීවියා කියන්නේ:dull:
    :baffled:ජීවියා දන්නෙ නැද්ද තෝ
    මාත් දැන් ස්කවරි වගේ :cool:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ කොල්ලෝ ඉන්නේ :rolleyes:උබ ලොල්ලො හොයාගෙනද ආවේ:shocked: වැරදි ත්‍රේඩ් එකකට ඇවිත් තියෙන්නේ වෙන ත්‍රේඩ් එකකට පලයන් :baffled:
    එහෙනම් ඔය රට්ටු කියන්නෙ මේකෙ ඉන්නවා කියලා චෙක් කරන එවුන් එහෙම:baffled:
    මන් හොයාගෙන ආවෙ නෑ බන්:dull:
    පොඩි සයන්ටිෆික් රිසර්ච් එකක් කරනවා ඒකයි:rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බල්ලොත් නැහැ. ලොල්ලොත් නැහැ ..දැන්වත් ඇහැරපන් උඹ මේ ඉන්නේ නයිට් ක්ලබ් ත්‍රෙඩ් එකේ
    avatar123465_40.gif
    boru kiyanna epa ekek innawa hariya:baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙ බැලුවත් බලයි...
    මෙහෙ බැලුවත් බලයි...
    වටේම බලයි...
    උඩ පැන පැන බලයි...
    හොරැහින් බලයි...
    අන්තිමේදී....
    බල බල යයි...

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.