ඒ උඹ ඉතින් හැමදාම කණ්නාඩියෙන් දකින එකානෙ
- එහෙනම් මම සත්තුවත්තේදී දැක්කේ කව්ද?
ෆුක රතු ගෝරිල්ල කියල ගහපු කුඩුවේ හිටියේ

යාළුවා;17266968 said:කවුද තඩි ඉමේජ් එක දාලා රෙප් දීපු එකා.. කියපියව්![]()


මම තාම හොයනව ඕකව උඹද ?
ටැගක් දාගමුඅපිට දැන් මේවගේ ටැගුත් නෑ...

ගොඩක් උන්ට වැස්සෙන් බාධයි බන්බැල්ලි නෑ... සී4 නෑ... බඩා නෑ...![]()
මටත් දැන් ටිකකට කලින් කරන්ට් ආවෙ මම තාම හොයනව ඕකව උඹද ?
ටැගක් දාගමු![]()


යාළුවා;17267106 said:නෑ බං උඹට මං රිප් එකක් ගැහුවෙ මම නෙමේ කියල එකට දාල.![]()
කෝ ?මට එහෙම ආවෙ නැහැ