එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ela ela,niyamayi...:D
    11.gif
    11.gif
    11.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    1. ප්‍රෑන්ක්ලින් බෝතලයක් ඇන්න එන්නද :dull: උබ අශෝක වීදුරුවක් ලැස්ති කරගනින් :dull:

    giya sumaneda koheda welawak nathi kama nisa pata gala franklin ekak aran finish kala crazyasa ekka payen :rofl: jundak ithuru una eka magadi gahuwa :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17267298 said:
    1000 hambune naa neda.. dan pala :rofl:
    හා තෝම මේකෙ හිටපං එහෙනං. මං යනවා. ආයෙ කඹ ඇදලා වලියක් දා ගන්නකං මේකෙ තැපපං. ඊට පස‍්සෙ නහයෙං අඩාගෙන ගිහිං ආයෙ වෙන එකකිං එනකං මං මේකෙ ඉන්නංකො :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හා තෝම මේකෙ හිටපං එහෙනං. මං යනවා. ආයෙ කඹ ඇදලා වලියක් දා ගන්නකං මේකෙ තැපපං. ඊට පස‍්සෙ නහයෙං අඩාගෙන ගිහිං ආයෙ වෙන එකකිං එනකං මං මේකෙ ඉන්නංකො :rofl:
    :dull:උයා ඉන්න සුදූ උයා නැතුව වැඩක් නෑ
    2.gif
     
    Status
    Not open for further replies.