එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    reputation_neg.gif
    දුවේ 10-19-2014 05:07 PM wadak ati deyak liyapiya ponnaya
    පොන්නයා බැක් අගේන්.. :rofl:
    ගනන් ගන්නෙපා බන් :yes:.මන් ඊයෙ උඹට රෙප් දුන්නා ,
    7.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    18+ කතාවක් දැක්කොත් උඩ දාගෙන කි‍යවන පිස්සෙක්ගේ වැඩක් බන්.......:rofl:

    උඹ ඔ‍ය ත්‍රෙඩ් එක දාන්න හේතුවුන අක්කා බේරිලා ඔ‍ය අසහනකාර‍යා ඩෙංගු හැදිලා මැරිල ගි‍යා නං අඩු ගානේ ලෝකට ති‍යන බරක් හරි අඩුවෙලා ‍යනවා.......:yes:
    :dull: :baffled: :rofl:

    පව් බං "පොන්නයා" අඩු ගානෙ ඌටවත් හැදෙන් නහොද ලෙඩක් නෙවෙයි ඒක :yes:
    2.gif

    ඌ කරන දේ ඌ අරං යයි. අපි කරන දේ අපි අරං යයි බං
    11.gif
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මහන්සිවෙලා ලීවට වඩක් නැහැ වගෙයි මේවා වැඩගත් වෙන උන් නැහැ වගෙයි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :dull: :baffled: :rofl:

    පව් බං "පොන්නයා" අඩු ගානෙ ඌටවත් හැදෙන් නහොද ලෙඩක් නෙවෙයි ඒක :yes:
    2.gif

    ඌ කරන දේ ඌ අරං යයි. අපි කරන දේ අපි අරං යයි බං
    11.gif
    8.gif
    8.gif
    ඊයෙ නෙමෙය් වැරදිලා ඔන්න දැන් දුන්නා
    7.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලබ්බෙ ඉන්ටනෙට් ස්ලෝ වෙලා පේජ් එකක් ලො‍ේඩ් වෙන් නහැට පැයක් යනවා කියපංකො
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    10703692_302357423301042_6945347385858910560_n.jpg


    තැටි ජොකි‍යාගේ තවත් බක පණ්ඩිත වදන් පෙලක්......:baffled::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගොඩක් ගෙස්ට්ලා බන් ඩවුන්ලෝඩ් කරන්නේ:dull: compress කරලා password දාලා අප් කරපන් එතකොට රිප්ල්යි එයි:yes:

    ඊලග පාර ඉදන් එහෙමවත් කරන්න ඔනෙ:yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලබ්බෙ ඉන්ටනෙට් ස්ලෝ වෙලා පේජ් එකක් ලො‍ේඩ් වෙන් නහැට පැයක් යනවා කියපංකො

    :dull::dull::dull:

    10703692_302357423301042_6945347385858910560_n.jpg


    තැටි ජොකි‍යාගේ තවත් බක පණ්ඩිත වදන් පෙලක්......:baffled::rofl:

    මේ කතාව නම් සහතික ඇත්ත:yes::yes:
     
    Status
    Not open for further replies.