ඔව් බන්.......පිස්සන් කොටුවට බෝම්බ ගැහුවා වගේ තිබ්බට තමන්ගේ කාමරේ තරම් සුන්දර තැනක් වෙන කොහෙවත් නෑ........ගෙදර ඉන්නව තරම් නිදහසක් නැහැ බන් කොහෙවත්![]()

:ලොල්:
රශිය මුගෙ බෙල්ලෙන් අල්ලල ඔලුව ඇතුලට දානව මූ ආයෙ ඔලුව එලියට දාගන්නව... වෑන් එකෙ අයිය සැරෙන් සැරෙ කියෝනව මුගෙ ඔලුව එළියෙ කියල![]()

ගම්පහ පැත්තේ හරි කොළඹ හරි.. නැත්නම් නුවර පැත්තේ... නැත්නම් ට්‍රිපක් යමු අපි සෙට් එක .. කුකුල්ලු ටික නුවර එලිය පැත්තේ.. හරි ට්‍රින්කෝ හරි..
:ලොල්:
රශිය මුගෙ බෙල්ලෙන් අල්ලල ඔලුව ඇතුලට දානව මූ ආයෙ ඔලුව එලියට දාගන්නව... වෑන් එකෙ අයිය සැරෙන් සැරෙ කියෝනව මුගෙ ඔලුව එළියෙ කියල![]()

කිලෝ මීටර් තුන හතරක් ගියාට පස්සෙනේ මූට කර්පට් වෙන්නම වැදුනේ.......

මට පිට තැනකට ගියාම නින්ද යන් නෑ,ඔව් බන්.......පිස්සන් කොටුවට බෝම්බ ගැහුවා වගේ තිබ්බට තමන්ගේ කාමරේ තරම් සුන්දර තැනක් වෙන කොහෙවත් නෑ........![]()

නුවර ගිහින් එනකොට dilrasanගේ කර පිටින් ආවා වගේ මේ සැරේ Mevaගේ කර පිටින් වරෙන්.......![]()
බැස්සේ උගේ කරපිටින් .. කෙල උනේ අර වල් දෙල්ම මට බියර් එකක් සන්දි කරන්න දුන්න නිසා 
මචන්ලා මෙහෙමයි සීන් එක.. බඩාගේ ගෙදර යන්න කලින් අපි සෙට් වෙමුද නිවාඩු දවසක් අල්ලලා...ගම්පහ පැත්තේ හරි කොළඹ හරි.. නැත්නම් නුවර පැත්තේ... නැත්නම් ට්‍රිපක් යමු අපි සෙට් එක .. කුකුල්ලු ටික නුවර එලිය පැත්තේ.. හරි ට්‍රින්කෝ හරි..
![]()
1. ට්‍රින්කෝ -- > කෝච්චියේ යන්න පුළුවන්... රෑ තියෙන කෝච්චියේ නිදන මැදිරියක් අල්ලාගෙන යන්න පුළුවන්... උදේ 6 - 6.30 විතර වෙනකන් කෝච්චිය යනවා... නවතින්න දවසට 3000 හොඳ හොටෙල් එකකින් රුම් එකක් .. 3 දෙනෙක්ට ඉන්න පුළුවන් ... බලන්න තැන් - මාබල් බීච් , නිලා වැලි , උණුදිය ලින් , කොනේශ්වරම් කෝවිල, මම ට්‍රින්කෝ ගිය නිසා දන්නේ![]()
එන්න වෙන්නේ හැබැයි බස් එකේ රෑ 10 එකක් තියෙනවා .. අවුලක් නැ .. නැත්නම් පැය බාගෙන් බාගෙට නොර්මල් ,සෙමි තියෙනවා .. එන්නේ කන්තලේ , හබරණ හරහා

- ඌ මගේ කරපිටින් වෑන් එකට නැග්ගේ
බැස්සේ උගේ කරපිටින් .. කෙල උනේ අර වල් දෙල්ම මට බියර් එකක් සන්දි කරන්න දුන්න නිසා

ට්‍රිංකො ගියා බං මං දවස් 4ක හයර් එකක්. මේ දවස් ටිකේ දුර නොයා අපි ලග කොටමුකො කොහෙ හරි. ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්, සූ , ගෝල් ෆේස්, විහාරමහාදේවී පාක්, ඒ වගේමචන්ලා මෙහෙමයි සීන් එක.. බඩාගේ ගෙදර යන්න කලින් අපි සෙට් වෙමුද නිවාඩු දවසක් අල්ලලා...ගම්පහ පැත්තේ හරි කොළඹ හරි.. නැත්නම් නුවර පැත්තේ... නැත්නම් ට්‍රිපක් යමු අපි සෙට් එක .. කුකුල්ලු ටික නුවර එලිය පැත්තේ.. හරි ට්‍රින්කෝ හරි..
![]()
1. ට්‍රින්කෝ -- > කෝච්චියේ යන්න පුළුවන්... රෑ තියෙන කෝච්චියේ නිදන මැදිරියක් අල්ලාගෙන යන්න පුළුවන්... උදේ 6 - 6.30 විතර වෙනකන් කෝච්චිය යනවා... නවතින්න දවසට 3000 හොඳ හොටෙල් එකකින් රුම් එකක් .. 3 දෙනෙක්ට ඉන්න පුළුවන් ... බලන්න තැන් - මාබල් බීච් , නිලා වැලි , උණුදිය ලින් , කොනේශ්වරම් කෝවිල, මම ට්‍රින්කෝ ගිය නිසා දන්නේ![]()
එන්න වෙන්නේ හැබැයි බස් එකේ රෑ 10 එකක් තියෙනවා .. අවුලක් නැ .. නැත්නම් පැය බාගෙන් බාගෙට නොර්මල් ,සෙමි තියෙනවා .. එන්නේ කන්තලේ , හබරණ හරහා

නුවර එළිය පැත්ත ගැන අන්ජුවා දන්නවා ඇති.......කට්ටිය මොකද කියන්නේ.......මචන්ලා මෙහෙමයි සීන් එක.. බඩාගේ ගෙදර යන්න කලින් අපි සෙට් වෙමුද නිවාඩු දවසක් අල්ලලා...ගම්පහ පැත්තේ හරි කොළඹ හරි.. නැත්නම් නුවර පැත්තේ... නැත්නම් ට්‍රිපක් යමු අපි සෙට් එක .. කුකුල්ලු ටික නුවර එලිය පැත්තේ.. හරි ට්‍රින්කෝ හරි..
![]()
1. ට්‍රින්කෝ -- > කෝච්චියේ යන්න පුළුවන්... රෑ තියෙන කෝච්චියේ නිදන මැදිරියක් අල්ලාගෙන යන්න පුළුවන්... උදේ 6 - 6.30 විතර වෙනකන් කෝච්චිය යනවා... නවතින්න දවසට 3000 හොඳ හොටෙල් එකකින් රුම් එකක් .. 3 දෙනෙක්ට ඉන්න පුළුවන් ... බලන්න තැන් - මාබල් බීච් , නිලා වැලි , උණුදිය ලින් , කොනේශ්වරම් කෝවිල, මම ට්‍රින්කෝ ගිය නිසා දන්නේ![]()
එන්න වෙන්නේ හැබැයි බස් එකේ රෑ 10 එකක් තියෙනවා .. අවුලක් නැ .. නැත්නම් පැය බාගෙන් බාගෙට නොර්මල් ,සෙමි තියෙනවා .. එන්නේ කන්තලේ , හබරණ හරහා

ඌ දෙන්න කලින් උඹ ගත්තෙ ඉබ්බො
- ඌ මගේ කරපිටින් වෑන් එකට නැග්ගේ
බැස්සේ උගේ කරපිටින් .. කෙල උනේ අර වල් දෙල්ම මට බියර් එකක් සන්දි කරන්න දුන්න නිසා

නුවර එළිය පැත්ත ගැන අන්ජුවා දන්නවා ඇති.......කට්ටිය මොකද කියන්නේ.......![]()

මට ඔය සයිඩ් එක ඔරොත්තු දෙන් නෑ,නුවර එළිය පැත්ත ගැන අන්ජුවා දන්නවා ඇති.......කට්ටිය මොකද කියන්නේ.......![]()

එකෙන්ම බන්ඔව් බන්.......පිස්සන් කොටුවට බෝම්බ ගැහුවා වගේ තිබ්බට තමන්ගේ කාමරේ තරම් සුන්දර තැනක් වෙන කොහෙවත් නෑ........![]()

පට්ට මම එකෙන්ම කැමතියිමචන්ලා මෙහෙමයි සීන් එක.. බඩාගේ ගෙදර යන්න කලින් අපි සෙට් වෙමුද නිවාඩු දවසක් අල්ලලා...ගම්පහ පැත්තේ හරි කොළඹ හරි.. නැත්නම් නුවර පැත්තේ... නැත්නම් ට්‍රිපක් යමු අපි සෙට් එක .. කුකුල්ලු ටික නුවර එලිය පැත්තේ.. හරි ට්‍රින්කෝ හරි..
![]()
1. ට්‍රින්කෝ -- > කෝච්චියේ යන්න පුළුවන්... රෑ තියෙන කෝච්චියේ නිදන මැදිරියක් අල්ලාගෙන යන්න පුළුවන්... උදේ 6 - 6.30 විතර වෙනකන් කෝච්චිය යනවා... නවතින්න දවසට 3000 හොඳ හොටෙල් එකකින් රුම් එකක් .. 3 දෙනෙක්ට ඉන්න පුළුවන් ... බලන්න තැන් - මාබල් බීච් , නිලා වැලි , උණුදිය ලින් , කොනේශ්වරම් කෝවිල, මම ට්‍රින්කෝ ගිය නිසා දන්නේ![]()
එන්න වෙන්නේ හැබැයි බස් එකේ රෑ 10 එකක් තියෙනවා .. අවුලක් නැ .. නැත්නම් පැය බාගෙන් බාගෙට නොර්මල් ,සෙමි තියෙනවා .. එන්නේ කන්තලේ , හබරණ හරහා

එන්න පිටත් වෙද්දි දීපු සිංහ ටෝක්ස් වලට හැටියට මං හිතුවේ මූට අවුලක් නෑ කියලා......කිලෝ මීටර් තුන හතරක් ගියාට පස්සෙනේ මූට කර්පට් වෙන්නම වැදුනේ.......
![]()
බලපන්කො වෙරි වෙලා ඉන්න වෙලාවක සල්ලි අදුරගන්න පුළුවන් විදියට ඕව ප්‍රින්ට් කරන්න ඕන.. 
තැපැල්
එන්න පිටත් වෙද්දි දීපු සිංහ ටෝක්ස් වලට හැටියට මං හිතුවේ මූට අවුලක් නෑ කියලා......කිලෝ මීටර් තුන හතරක් ගියාට පස්සෙනේ මූට කර්පට් වෙන්නම වැදුනේ.......
![]()

මට නං ඕන තැනක නින්ද යනවා......මට පිට තැනකට ගියාම නින්ද යන් නෑ,
නින්ද යන්න නම් කරටි කැඩෙන්න ගහන්න ඕනා![]()

උඹ old එක ගැහුවේ බියර් වලින් සැන්ඩි කරලද......
- ඌ මගේ කරපිටින් වෑන් එකට නැග්ගේ
බැස්සේ උගේ කරපිටින් .. කෙල උනේ අර වල් දෙල්ම මට බියර් එකක් සන්දි කරන්න දුන්න නිසා

ඔය මල් වත්ත කොහෙද බන් තියෙන්නේ.......ගම්පහට සෑහෙන වතාවක් ගිහින් තිබුනට ඕක තියෙන්නේ කොතනද කියලවත් දන්නේ නෑ.......ට්‍රිංකො ගියා බං මං දවස් 4ක හයර් එකක්. මේ දවස් ටිකේ දුර නොයා අපි ලග කොටමුකො කොහෙ හරි. ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්, සූ , ගෝල් ෆේස්, විහාරමහාදේවී පාක්, ඒ වගේ
නැත්තං ගම්පහ මල් වත්ත![]()