එලකිරි Night Club IX

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

:rofl::rofl:

කවුද කතා නොකරන්නේ,ඔක්කොම කතා කරන අය තමයි ඉන්නේ :frown:
ඔඕ.....:dull::dull:

වැස්ස හින්දා අම්මට ලිප පත්තු කරගන්න බැරි වෙලා......:dull:
......

දර ඇවිලෙන්නේ නැතිව ඇති:dull::dull:

:yes::yes:

මට පිට තැනකට ගියාම නින්ද යන් නෑ,
නින්ද යන්න නම් කරටි කැඩෙන්න ගහන්න ඕනා :baffled:
:baffled::baffled::baffled:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෑවා.......:P


    හරි දැන් පරණ කතා ඇති........කි‍යපල්ලා ලබන සෙනසුරාදට මොකද කරන්නේ කි‍යලා.......:rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කෑවා.......:P


    හරි දැන් පරණ කතා ඇති........කි‍යපල්ලා ලබන සෙනසුරාදට මොකද කරන්නේ කි‍යලා.......:rolleyes:
    මම ඕ.කේ...............
    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සුබ රාත්‍රියක් වේවා කස්ටියටම
     
    Status
    Not open for further replies.