එලකිරි Night Club IX

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වසන්තියෙ කො ඔබෙ සිනා
    avatar373521_14.gif
    :oo::frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හැම හු**** ටම මාරු වුනා .එකක්වත් හරියන් නැහැ ,දැනට හච් :oo:
    හච් මල ජරාවක් බන් ලංකාවටම ip 1000ද කොහෙද තියෙන්නේ උන්ගේ:rolleyes:සයිට් වලට යන්න බෑ බ්ලොක්:rolleyes: ඒ මදිවට slow:dull:dialog හරි mobitel හරි ගනින්

    බ්‍රෝඩ් බැන්ඩ් නම් වැඩිය දන්නෙ නෑ... කොච්චර ඇස් ඇල් ටී එකට බැන්නත් ඉතින් අන්ලිමිටඩ් එකෙන් මාරු උනාට පස්සෙ කිසිම අවුලක් නැතුව වැඩ...
    වාසිම එක තමා slt:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    rcccc man kiwwe balanna yanawa kiyala port ekak eka dilalu ban...
    wena thenak hoyala dipankooo :rolleyes::dull:
    මොන මාසේද ඕනේ කියලා මම උබෙන් දවස් කීයක් ඇහුවාද තාම රිප්ලයි එකක් නෑනේ:oo:
    ජනවාරි ඕනේනම් දැන්ම හොයලා වැඩක් නෑ :yes:

    ඌ උඹට හොයල දුන්නෙ වරායක්ද :rofl::rofl:
    මම හොයලා දුන්නේ නෑ ඌ හොයාගෙන තියෙන්නේ:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හච් මල ජරාවක් බන් ලංකාවටම ip 1000ද කොහෙද තියෙන්නේ උන්ගේ:rolleyes:සයිට් වලට යන්න බෑ බ්ලොක්:rolleyes: ඒ මදිවට slow:dull:dialog හරි mobitel හරි ගනින්

    වාසිම එක තමා slt:yes:
    :yes::yes:
    මොනාද බන් වසන්තිට බෝඩිමක් හොයා දෙන්න කිව්වහම පොර්ට් එකක් හොයල දුන්නෙ :rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොන මාසේද ඕනේ කියලා මම උබෙන් දවස් කීයක් ඇහුවාද තාම රිප්ලයි එකක් නෑනේ:oo:
    ජනවාරි ඕනේනම් දැන්ම හොයලා වැඩක් නෑ :yes:

    මම හොයලා දුන්නේ නෑ ඌ හොයාගෙන තියෙන්නේ:rofl:

    පව් අනාථය මාළඹෙ තියෙන්නෙ පොර්ට් සිටි එක ලග කියල හිතුවද දන්නෙ නෑ...:rofl::rofl:
     
    Status
    Not open for further replies.