එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හච් මල ජරාවක් බන් ලංකාවටම ip 1000ද කොහෙද තියෙන්නේ උන්ගේ:rolleyes:සයිට් වලට යන්න බෑ බ්ලොක්:rolleyes: ඒ මදිවට slow:dull:dialog හරි mobitel හරි ගනින්

    වාසිම එක තමා slt:yes:
    මොබ්ටෙලුත් අවුල් මචන්
    2.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :D:Dසුබ උදෑසනක්
    :D
    :D
    :yes::yes:
    මොනාද බන් වසන්තිට බෝඩිමක් හොයා දෙන්න කිව්වහම පොර්ට් එකක් හොයල දුන්නෙ :rofl::rofl:
    ඌම තමා හොයාගෙන තියෙන්නේ:rofl:
    පව් අනාථය මාළඹෙ තියෙන්නෙ පොර්ට් සිටි එක ලග කියල හිතුවද දන්නෙ නෑ...:rofl::rofl:
    cinec එක එහෙම තියෙන හන්දා පෝර්ට් එක ලඟ කියලා හිතන්න ඇති:rolleyes::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :D

    :D

    ඌම තමා හොයාගෙන තියෙන්නේ:rofl:

    cinec එක එහෙම තියෙන හන්දා පෝර්ට් එක ලඟ කියලා හිතන්න ඇති:rolleyes::rofl:

    පව් බන් වසන්ති... සුද්ද ගල විදලත් මුන් තාම ගලින් පල්ලැහැට බැහැල නෑනෙ....:rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොන මාසේද ඕනේ කියලා මම උබෙන් දවස් කීයක් ඇහුවාද තාම රිප්ලයි එකක් නෑනේ:oo:
    ජනවාරි ඕනේනම් දැන්ම හොයලා වැඩක් නෑ :yes:

    මම හොයලා දුන්නේ නෑ ඌ හොයාගෙන තියෙන්නේ:rofl:
    ජනවාරි තමා ඔනේ...10 කට ඉන්න ගෙයක් බලන්නේ....ජනවාරි ලංවෙලා හොයාගන්න බැරි වුනොත් කියලා :dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පව් බන් වසන්ති... සුද්ද ගල විදලත් මුන් තාම ගලින් පල්ලැහැට බැහැල නෑනෙ....:rofl::rofl:
    කටවහන් පුකක් චෙක් කරන් ඉදින් බන් :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජනවාරි තමා ඔනේ...10 කට ඉන්න ගෙයක් බලන්නේ....ජනවාරි ලංවෙලා හොයාගන්න බැරි වුනොත් කියලා :dull::dull:
    ජනවාරි ඕනේ එකක් ඔක්තෝම්බර් හොයලා හරියනවාද බන්:dull:රෙන්ට් එකට දෙන එවුන් බලන්නේ ඉක්මනට රෙන්ට් කරන්නනේ උන් ජනවාරි වෙනකම් බලන් ඉන්නේ නෑ වෙන උන්ට දෙනවා:oo:දැන්ම එකක් හොයනවා නම් කී මනි දෙන්න වෙයි:yes:දෙසැම්බර් මුල හෙව්වානම් හරි:yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ජනවාරි ඕනේ එකක් ඔක්තෝම්බර් හොයලා හරියනවාද බන්:dull:රෙන්ට් එකට දෙන එවුන් බලන්නේ ඉක්මනට රෙන්ට් කරන්නනේ උන් ජනවාරි වෙනකම් බලන් ඉන්නේ නෑ වෙන උන්ට දෙනවා:oo:දැන්ම එකක් හොයනවා නම් කී මනි දෙන්න වෙයි:yes:දෙසැම්බර් මුල හෙව්වානම් හරි:yes:
    ela ela දෙසැම්බර් hoyapankoo :D:D
     
    Status
    Not open for further replies.